පියයුරු_පෙන්නලා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පියයුරු_පෙන්නලා

ගුරුතුමියක් සිසුන්ට තම පියයුරු පෙන්වලා.

safe_image.php


ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි වුඩ් සයිඩ් නම් පාසලේ 34 හැවිරිදි මෙලිස්සා කිඩ් නම් වූ ගුරුවරියක් වයස 16 සහ 18 වයස් වල පසුවන සිසුන් දෙදෙනෙකුට තම කුඩාකල පියයුරුවල ස්භාවය සහ වර්තමාන පියයුරුවල ස්භාවය තම නිරුවත් පින්තූර ආධාරයෙන් පෙන්වා ඇත.

මේ වෙනකොට ඇයට එරහිව පොලිසිය විසින් චෝදනා ගොනුකොට ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ඇයගේ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට අධිකරණ වරෙන්තු නියෝගයක් ලබාගෙන ඇති බවට සඳහන් වේ.

http://www.news.com.au/lifestyle/re...pupils-on-iphone/story-fnq2oad4-1227377664725

සිංහලයට පරිවර්තනය කලේ මා විසිනි.

 
Last edited: