පියයුරු_පෙන්නලා
ගුරුතුමියක් සිසුන්ට තම පියයුරු පෙන්වලා.
ඇමරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ පිහිටි වුඩ් සයිඩ් නම් පාසලේ 34 හැවිරිදි මෙලිස්සා කිඩ් නම් වූ ගුරුවරියක් වයස 16 සහ 18 වයස් වල පසුවන සිසුන් දෙදෙනෙකුට තම කුඩාකල පියයුරුවල ස්භාවය සහ වර්තමාන පියයුරුවල ස්භාවය තම නිරුවත් පින්තූර ආධාරයෙන් පෙන්වා ඇත.
මේ වෙනකොට ඇයට එරහිව පොලිසිය විසින් චෝදනා ගොනුකොට ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ඇයගේ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට අධිකරණ වරෙන්තු නියෝගයක් ලබාගෙන ඇති බවට සඳහන් වේ.
http://www.news.com.au/lifestyle/re...pupils-on-iphone/story-fnq2oad4-1227377664725
සිංහලයට පරිවර්තනය කලේ මා විසිනි.

Last edited: