පියයුරු_විකිණීම

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    මධුසමය වෙනුවෙන් මනාලිය වෙඩින් එක දවසේ පියයුරු විකුණයි

    E3GNOd0.png


    මංගල උත්සවය කියන්නේ ඕනම තරුණයෙකුගේ වගේම තරුණියකගේ ජීවිතේ ලස්සනම වටිනාම දවසක්.


    ඒ වගේ දවසකදි මනාලියක් කරපු අපූරු වැඩක් ගැන චීනයෙන් අපිට වාර්තා වුණා.ඒ තමයි මධුසමය ගත කරන්න සල්ලි හොයාගන්න පියයුරු විකුණපු කතාවක්.පුදුමේ කියන්නේ මේ වැඩේට මනාලයත් එක පයින්ම කැමැත්ත දීලා.කොහොම වුණත් වෙඩින් එකට ආපු අයට මනාලියගේ පියයුරු ස්පර්ශ කරන්න වගේම ඡායාරූප ගන්නත් මනාලයා අවසර දීලා.

    ඒකෙන් ලැබෙන මුදලින් ඔවුන් මධුසමය ගතකරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    ------------------

    webgossip


    Rep Added mcn
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව ටික දවසකින් ගෙයක් දොරක් ගන්න හු**ත් විකුණයි.

    ඒක ඇත්ත....
    ඊට පස්සෙ ගෙදරට බඩුමුට්ටු ගන්න..
    ලයිට් බිල් වතුරබිල් ගෙවන්න
    ටෙලිෆෝන් බිල් ගෙවන්න
    කන්න බොන්න ගන්න
    ලෙඩට බෙහෙත් ගන්න
    නාස්පුඩුවෙ ඉඳල ඔක්කොම විකුනණ්න වෙයි....
    මිනිහට වෙන්නෙ 🤛 තමයි
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    වෙලාවට ඔතන ලංකාවේ එකෙක් හිටියේ නැත්තේ. හිටිය නම් උ මිරිකල, මිරිකල , ඇදල, අදැල ලොන්ත කූස් කරලා එනගමන් පොලිසියටත් ගිහින් කියල කෙල්ල කුඩුවටත් දාල. :lol::lol:

    උබේ කථාව සහතික ඇත්ත.ලංකාවෙ පොරවල් ඔහොම තමයි.+Rep13
     
    Last edited:
    • Like
    Reactions: Sunil dinawamu