පියයුරු_සම්බාහනය_18++

Jun 30, 2014
160
99
0
පියයුරු_සම්බාහනය_18++

සෞඛ්‍යසම්පන්න ජීවිතයකට පියයුරු රැකගැනීමේ වැදගත්කම

ඔබේ පියයුරු වඩවා ගන්න- Breast Enhancement
ඔබේ පියයුරු වඩවා ගන්න


ඔබත් කුඩා තුණු සපුවක් නිසා පීඩා විඳින්නෙක්ද? එසේත් නැත්නම් ඔබත් ඔබේ බිරිඳගෙන් වෙනසක් බලාපොරොත්තු වෙනවාද?

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ සම්බාහන ක්‍රමය මගින් පියයුරු වඩවා ගැනීමේ ක්‍රමයයි.




එන්ලාජ් පියයුරු හැඩගන්වන ක්‍රීම් / ජෙල් පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු * පියයුරු හැඩගන්වන එන්ලාජ් ක්‍රීම් / ජෙල් කොතරම් ක්‍රියාකාරි ද? සති 3 ක් වැනි කෙටි කාලයක් තුළදී, ඔබගේ පියයුරු ඉහළට ඔසවා ශක්තිමත් කර පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රමාණයෙන් විශාල කරයි. * පියයුරු හැඩ ගන්වන එන්ලාජ් ක්‍රීම් / ජෙල් ආරක්ෂාකාරි ද? එන්ලාජ් ක්‍රීම් / ජෙල් නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාකසාර භාවිතයෙන්. එමනිසා දීර්ඝකාලීන භාවිතයේදී ද ආරක්ෂාකාරියි. දිගුකාලීන භාවිතයෙන් ශක්තිමත් පිරිපුන් පියයුරු යුවළක් ලබාගත හැක.


* සාර්ථක ප්‍රතිඵල සඳහා එන්ලාජ් ජෙල් භාවිතා කළ යුත්තේ කෙසේද?

ස්නානයෙන් හෝ ඇඟ සේදීමෙන් පසු පියයුරුවල තෙතමනය ඉවත් කරන්න. එන්ලාජ් ක්‍රීම් / ජෙල් අවශ්‍ය ප්‍රමාණයක් අත්ලට ගෙන පියයුරුවල පහළ සිට ඉහළට විනාඩි 3 - 5 අතර කාලයක් තරමක් තදින් සම්බාහනය කරන්න. සාර්ථක ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් ආලේප කරන්න.

* සාර්ථක ප්‍රතිඵල ලබාගත් බව තහවුරු කර ගන්නේ කෙසේද?

පියයුරු වල ප්‍රමාණය, හැඩය, ශක්තිමත් බව ඔබට පියයුරු ස්පර්ශයෙන් සහ ඉහළට එසවී තිබීමෙන් දැකගත හැක.

* සාර්ථක ප්‍රතිඵල සඳහා පියයුරු හැඩගන්වන එන්ලාජ් ජෙල් ආලේපන කොපමණ කාලයක් භාවිත කළ යුතුද?

පියයුරු වර්ධක ආලේපන මගින් ස්ථිර වෙනස් නොවන පියයුරු යුවළක් ලබා ගැනීමට ආලේපන නොකඩවා භාවිතා කළ යුතුයි. එසේ නොමැතිව ස්ථිර වෙනස් නොවන පියයුරු යුවළක් ලැබෙනුයේ ශල්‍යකර්මයක් මගින් පමණි.

පියයුරු සම්පූර්ණ වර්ධක තත්ත්වයට පැමිණි පසු, පිරිපුන් හැඩය අලංකාරව පවත්වා ගැනීමට දිනකට වරක් පියයුරු හැඩගන්වන එන්ලාජ් ජෙල් ආලේප කිරීම අවශ්‍ය වේ.

ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්, භාවිතයෙන් වළකින්න.

පියයුරු රැක ගැනීමට පියවර තුනක්

පියවර 1

වැරදි සහ අක්‍රමවත් බ්‍රා ඇඳීමෙන් ඔබගේ පියයුරු වල හැඩය සහ අලංකාර බව නැති වී යයි. අනවශ්‍ය තදවීම් නිසා පියයුරු සෛල පේෂි කරා රුධිර සංසරණය අක්‍රමවත් වී ඔක්සිජන් සහ අවශ්‍ය පෝෂක සංඝටක නොලැබී පියයුරුවල සුමුදු පටක මෙන්ම පේෂින් වලටද හානි සිදුවිය හැක. එමගින් පියයුරුවල සෛල තුළ විෂ රසායනික ද්‍රව්‍ය තැන්පත් වීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවධානමක් ඇතිවිය හැක.

පියවර 2

නින්දටයාමේ දී බ්‍රා එකක් ඇඳීමෙන් වළකින්න. එවිට පියයුරු සෛල සහ පේෂි කරා රුධිර සංසරණය හොඳින් සිදුවේ. එමගින් තාවකාලිකව හානියට පත් වූ පේශි හා සෛල නැවත අලුත්වැඩියා කිරීමකට ලක් වේ. ඔබගේ රාත්‍රී නිදන ඇඳුම ඔබට ඉතා සැහැල්ලු බවක් ගෙන දිය යුතුයි.

පියවර 3

පියයුරු සම්බාහනය කරන්න. මේ සඳහා ශාක සාර වලින් නිපදවූ ජෙල් හෝ ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. මෙමගින් රුධිර සංසරණය ප්‍රකෘතිමත් වී ඔබගේ පියයුරුවල සමෙහි වෙනස් වීමක් දැක ගත හැක.


pg-24-bra-1.jpg


හොඳයි නම් රේප් දීපල්ලා
 
Feb 28, 2010
1,145
26
0
දැං ඉතිං මේකේ තාත්තලා ඕව කරන්න ගිහින් ගෑනිගෙනුයි කිරි බොන පොඩි එකාගෙනුයි දෙන්නගෙන්ම ගුටි කනවා
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොත්තු බාස්ලාට මෙක හොදට පුලුවන්.. පරාටි දාන ක්‍රමෙට මෙව්වා කරන්න තියෙන්නෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයෙත් ඔහොම සෙද්දක් බැලුව. හැබැයි එකේ මැදක් වෙනකොට කතා වස්තුව වෙනස් වෙනවා :(
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මේක හොදට ප්‍රගුණ කරලා shop1k දාන්න ඕනෙ.... :cool: