Questions පියාජියෝ යහි රෝද බකල් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    පියාජියෝ ඩීසල් ත්‍රීවීල් පිටිපස්සෙන් බලනකොට රෝද ඈන්ගල් එකට තියෙනවා පෙන්නේ .
    එහෙම ඇයි ?
    බර වැටුනම කෙලින් වෙන්නද?

    ටයර් පැත්ත ගෙවෙන්නේ නැද්ද?

    15210.jpg
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    thaniyen yana paarak gaane paththa gewenawane banz
    ඒකනෙ බන්. ටයර් පැත්ත මාරු කර කර දුවන්න වෙන්නෙ :baffled:

    ඕක ඩිසයින් කරපු ඩස්පයගෙන් තමා අහන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යාලුවෙක්ගෙ ගෙදර තිබ්බ, අම්ම තාත්ත ආණ්ඩුවේ හොඳ ජොබ් කරපු මිනිස්සු, ඒ මිනිස්සු දෙන්න ලේසි නිසා ත්‍රීවිල් එක පදිනවා එහෙ මෙහෙ යන්න, අරූ බනිනව මං එක්ක මේ රෝද බකල් රෙද්දට සැරින් සැරේ ටයර් දාන්න ඕන පැත්තක් ගෙවෙනව කිය කිය... :lol:
    දැකපු සරලම පවුලක් :love:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    thaniyen yana paarak gaane paththa gewenawane banz
    ඒකට තනියෙන් යන්නේ නැතුව අහල / පහල පාරේ යන උන්වත් ඔකේ දාගෙන ගියානම් හරි බන්. මිනිස්සු බැරි නම් පාරේ ඉන්න බල්ලෝ ටිකක් හරි දාගෙන ගියානම් හරි. බල්ලොන්ටත් එක එකාට බුර බුර ඉන්නේ නැතුව සවාරි යන්න පුළුවන් නේ. :cool:
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Oya oke suspension design eka bn. Parana Volkwagen, Mercedes vahana eala tibba simple suspension design ekak thama piagio use krna cost effective nisa. Wena deyak ne ithin.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,895
    113
    Colombo
    ලංකාවෙ ඔව්ව මිනිස්සු ගෙනිච්චට ඔව්ව හදල තියෙන්නෙ බඩු පටවන් යන්න. :P
     
    • Like
    Reactions: dilan_randika

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕක හැම වාහනේකම අඩු වැඩි වශයෙන් තියෙනව,
    වීල් එලයින්මන්ට් එකේදි "කැම්බර්" ඈන්ගල් කියල හදන්නෙ ඔය ඈන්ගල් එක තමයි...
    බර වැටෙන විදිහ, එන්ජිමේ පිහිටීම, ඩ්‍රයිව් වෙන රෝද අනුව ඈන්ගල් එක තීරණය වෙනව...
     
    • Like
    Reactions: NRTG and Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බර වැටුනම කෙලින් වෙන්න

    ඕව ඉතිං එම්ප්ටි දිව්වම ටයර පැත්ත ගෙවෙනව
     
    • Like
    Reactions: Any.key