ඔබ සැවොම දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි මචන්.madushankads සහ පවුලේ සියලු දෙනාට මාගේ ශෝකය පලකරන අතර එම සොයුරාගේ ආදරණීය පියාණන්ට නිවන් සුව පතමි.ඉතා කණගාටුවෙන් දැනුම් දීමයි.
එලකිරි ජේෂ්ඨ සාමාජික madushankads සොහොයුරාගේ ආදරණීය පියාණන් ඊයේ රාත්රියේ අභාවප්රාප්ත වී ඇත.
එතුමාට නිවන් සුව පතමු.!!!
![]()
වැඩිදුර තොරතුරු urajdrlk හා Mr PERERA සොයුරන්ගෙන් ලබාගත හැකියි.