පියාණන්ට නිවන්සුව පතමු!

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    උතුම් වු නිර්වාණ සුවය පතමි...

    ගෙදර කොහෙද්?
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉතා කණගාටුවෙන් දැනුම් දීමයි.

    එලකිරි ජේෂ්ඨ සාමාජික
    madushankads සොහොයුරාගේ ආදරණීය පියාණන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

    එතුමාට නිවන් සුව පතමු.!!!

    BfGsUzt.jpg


    වැඩිදුර තොරතුරු urajdrlk
    හා Mr PERERA සොයුරන්ගෙන් ලබාගත හැකියි.
    ඔබ සැවොම දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි මචන්.madushankads සහ පවුලේ සියලු දෙනාට මාගේ ශෝකය පලකරන අතර එම සොයුරාගේ ආදරණීය පියාණන්ට නිවන් සුව පතමි.