පියාණෝ:LTTE

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පියාණෝ 1989 දී කොටින්ට කිරි පොවද්දි පුතාණෝ ඉන්න සිංහ සෙයියාව බලහල්ලකො.

    007362423201b5cf8a96325ff2a0785bdb3e209bf4b88fd23b6da61010d95a74a8860e4e.jpg










    විය යුතු දේ සිදු වෙමින් පවතී!!!!!

    VengefulWeakErne-size_restricted.gif


    gr.jpg





    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ප්‍රභාකරන් මරෙද්දීත් කරුණා හිටියේ ඒ පත්තෙමයි නේද ?

    Emil Kanthan nam hitiya Praba ekka marenakam .Namal ekka party dada London wala ara famous Bamal n Emil Kanthan photo danada ona nae ne
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Emil Kanthan nam hitiya Praba ekka marenakam .Namal ekka party dada London wala ara famous Bamal n Emil Kanthan photo danada ona nae ne

    නෑ මම කිව්වේ...ප්‍රබාකරන් මැරෙද්දි කරුනා හිටියේ එවකට රජය පත්තෙනේ....කව්රු කලත් කරුණා කැඩුන එක strategically වැදගත් දෙයක් උනා...ඉතින් එහෙම එකේ ඒවා දැන් තර්කවලට ගාව ගන්න එක හරි මදි......

    නාමල් ල ගැන කතා කරලා තේරුමක් නෑ.....නාමල්ලා England වල විතරක් නෙමෙයි ලංකාවෙත් දුපත් වල නටපුව මට කොනක ඉඳන් කියන්න පුළුවන්...නාමල් ගෙයි සජිත්ගෙයි ලොකු වෙනසක් මම දකින්නේ නෑ...දෙන්නම උපන් ගෙයි මෝඩයෝ....

    හැබැයි ඒක අනිත් අයගේ දේශපාලනේට අදාළ වෙන්නේ නෑ....මිනිස්සුන්ට හැකියාව තියෙන්න ඕනේ හරි කෙනා තෝරලා අරින්න