පියාපත්

Jan 24, 2010
108
17
0
broken%20heart.jpg
මගේ සිහින වලට පියාපත් දුන් නුඹ...
ඒවායේ උදව්වෙන්ම..
මා හැර දමා ඈතට ඉගිල ගිහින්​
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම අපේ කවි පියසට ඔබව සෙනෙහසින් අපි පිලි ගන්නවා..

සිතට දුක දැනිලා හැඩයි...ශක්තිමත් සිතින් බොහෝ දේ ඉදිරියට ලියමු...

ඔබට ජය...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    එහෙමත් වෙනව මචන් , දිගටම ලියමු
    (අවේටර් එකේ ඊලාම් කියන එක අයින් කරපන් )