පියාඹන පිරිසියක් දැක්ක :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන් දන්නව කොච්චර රෑ වුනත් වලාකුළු වලට එලිය වැටිල අහස රතු පාටයි.. :frown: :frown:
ඉතිං අහසෙ යන එලිය නැති වස්තුවක් හොඳට පේනව. :frown: :frown:
වෙන දැකපු එකෙක්වත්ම නැද්ද ? :dull: :dull:
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැන් :shocked: :shocked:
    පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ.. :shocked: :shocked:
    ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට.. :shocked: :shocked:
    පට්ටම කළුයි.. :shocked: :shocked:
    අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන.. :shocked: :shocked:
    බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත.. :shocked: :shocked:
    ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා. :shocked: :shocked:
    ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා.. :shocked: :shocked:
    :shocked: :shocked:

    එතකොටම උබට ඇහැරුනා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
    නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
    මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
    මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන් දන්නව කොච්චර රෑ වුනත් වලාකුළු වලට එලිය වැටිල අහස රතු පාටයි.. :frown: :frown:
    ඉතිං අහසෙ යන එලිය නැති වස්තුවක් හොඳට පේනව. :frown: :frown:
    වෙන දැකපු එකෙක්වත්ම නැද්ද ? :dull: :dull:

    ඇටෙන්ෂන් whores.. ඇටෙන්ෂන් whores everywhere !!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
    නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
    මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
    මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන් දන්නව කොච්චර රෑ වුනත් වලාකුළු වලට එලිය වැටිල අහස රතු පාටයි.. :frown: :frown:
    ඉතිං අහසෙ යන එලිය නැති වස්තුවක් හොඳට පේනව. :frown: :frown:
    වෙන දැකපු එකෙක්වත්ම නැද්ද ? :dull: :dull:

    උඹ දැක්ක දේ ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒත් ඔයවගේ දෙයක් මෙතන දාපුවම වෙන්නේ උඹ දවසේ Joker වීම විතරයි
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    218.png

    :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කතාව ඇත්ත :( :( :(
    කවදාවත් අස්වාභාවික දෙයක් දැක්කට කිසිම කෙනෙක්ට කියන්න හොඳ නෑ :no: :no: :no:
    මං හිතුව මේක දැකපු තව එකෙක් හරි ඇති කියල :( :(
    එකෙක්වත් නෑ :( :(
    තොපිටනං ආයෙ ඒලියන් කෙනෙක් ඇවිල්ල ලෝකෙ විනාස කරනව කියල කියල ගියත් කියන්නෑ තූඃ තොපි. :growl: :growl:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
    නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
    මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
    මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන් දන්නව කොච්චර රෑ වුනත් වලාකුළු වලට එලිය වැටිල අහස රතු පාටයි.. :frown: :frown:
    ඉතිං අහසෙ යන එලිය නැති වස්තුවක් හොඳට පේනව. :frown: :frown:
    වෙන දැකපු එකෙක්වත්ම නැද්ද ? :dull: :dull:

    අඩෝ මම දැක්කා.හැබැයි යාන්තම් බන් පෙනුනෙ,මම ඉන්නෙ කලුතරනෙ :lol::lol::lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කතාව ඇත්ත :( :( :(
    කවදාවත් අස්වාභාවික දෙයක් දැක්කට කිසිම කෙනෙක්ට කියන්න හොඳ නෑ :no: :no: :no:
    මං හිතුව මේක දැකපු තව එකෙක් හරි ඇති කියල :( :(
    එකෙක්වත් නෑ :( :(
    තොපිටනං ආයෙ ඒලියන් කෙනෙක් ඇවිල්ල ලෝකෙ විනාස කරනව කියල කියල ගියත් කියන්නෑ තූඃ තොපි. :growl: :growl:

    :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
    නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
    මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
    මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන් දන්නව කොච්චර රෑ වුනත් වලාකුළු වලට එලිය වැටිල අහස රතු පාටයි.. :frown: :frown:
    ඉතිං අහසෙ යන එලිය නැති වස්තුවක් හොඳට පේනව. :frown: :frown:
    වෙන දැකපු එකෙක්වත්ම නැද්ද ? :dull: :dull:

    මට ඔබ විශ්වාසයි :yes::yes::yes::yes:

    උඹ අවුරුද්දකට එක දවසක්වත් ඇත්ත කියනවා ඇතිනේ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කතාව ඇත්ත :( :( :(
    කවදාවත් අස්වාභාවික දෙයක් දැක්කට කිසිම කෙනෙක්ට කියන්න හොඳ නෑ :no: :no: :no:
    මං හිතුව මේක දැකපු තව එකෙක් හරි ඇති කියල :( :(
    එකෙක්වත් නෑ :( :(
    තොපිටනං ආයෙ ඒලියන් කෙනෙක් ඇවිල්ල ලෝකෙ විනාස කරනව කියල කියල ගියත් කියන්නෑ තූඃ තොපි. :growl: :growl:

    :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දැක්කා...

    කතාව ඇත්ත :( :( :(
    කවදාවත් අස්වාභාවික දෙයක් දැක්කට කිසිම කෙනෙක්ට කියන්න හොඳ නෑ :no: :no: :no:
    මං හිතුව මේක දැකපු තව එකෙක් හරි ඇති කියල :( :(
    එකෙක්වත් නෑ :( :(
    තොපිටනං ආයෙ ඒලියන් කෙනෙක් ඇවිල්ල ලෝකෙ විනාස කරනව කියල කියල ගියත් කියන්නෑ තූඃ තොපි. :growl: :growl:

    මම දැක්කා...

    අඩෝ සිරාවට..ඊයේ රෑ 10.15ට විතර...හෙඩ් එක ගහගෙන එක සැරේට ආවා..ඇවිත් වමට සිග්නල් දාල හරෝගෙන ගියා ඒ පැත්තට..මටත් එක සැරේට හිතාගන්න බැරි උනා බන්...පියාබන පීරිසියක් තමයි...ඒ එක්කම කෝප්පෙත් ගියා..:yes:

    හ්ම්ම්...කියල තමයි සද්දේ ආවේ...:(
     
    • Like
    Reactions: other guy