අපේ markhaloce සහෝ දාලා තිබ්බනේ ඌ පියාඹන පීරිසියක් දැක්කා කියලා..
http://www.elakiri.com/forum/showthread.php?t=1682356

පොර ඒක ගැන මෙහෙම විස්තර කරලා තිබ්බා..
මුගේ කුතුහලේ ඇරෙන්න මම මෙහෙම එක්ස්ප්ලේන් කරා
වැලක් ලඟින්/ නාන තොටුපොලකින් යනකොටනම් ත්‍රිකෝණෙක හැඩේට උඹ මේ ජොකෙක් වෙන්න ඇති දකින්න ඇත්තේ...බල්ලා අහස දිහා බලාගෙන බුරන්න ඇත්තේ ඒකෙන් පිටවෙන ඌස්නෙට අව්වට එන සද්දෙට වෙන්න ඕන..තනි කලුවටනේ උඹ දැකලා තියෙන්නේ අන්න ඒකයි අවුල..ඒ එක්කම අහසේ එලියනැති උනා කියන්නේ අයිතිකාරයා බල්ලා බුරන සද්දේ ඇහිලා බලනකොට උඹ ජොකාව හොරකම් කරන්න හදන්නේ කියලා හිතලා කෝටුවක් දාලා ක්ෂණයකින් උස්සන්න ඇති..කමක් නෑ.බය වෙන්න එපා ඇඹුල් පහ මතුරලා බීපන්.
උඹ දැක්කේ මේ වගේ කලු පාට ත්‍රිකෝණයක්ද??
http://tinyurl.com/nju2aax
ඕක කියවලා මං බැලුවා අලුත් ඒලියන් වීඩියෝ මොනාද කියලා. බොරු මහා ගොඩක් අස්සේ යම් තරමකට හරි පිලිගන්න පුලුවන් කියලා හිතෙන වීඩියෝ කෑල්ලක් සෙට් උනා..ඔයාලත් දැකලා තියෙන Alien වීඩියෝ මෙතන ෂෙයා කරන්න..
දැන් මේකත් CG කියන්නෙපා.....!!

Code:
[SIZE=5][SIZE=5][SIZE=4]දැන් :shocked: :shocked:
පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ.. :shocked: :shocked:
ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට.. :shocked: :shocked:
පට්ටම කළුයි.. :shocked: :shocked:
අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන.. :shocked: :shocked:
බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත.. :shocked: :shocked:
ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා. :shocked: :shocked:
ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා.. :shocked: :shocked:
වෙන කව්ද දැක්කෙ.. :shocked: :shocked:
[/SIZE] [/SIZE][/SIZE]

Last edited: