පියාඹන පිරිසියක් දැක්ක :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව් බන් ඊට වඩා සතුටක් නෑ මට... :lol::lol::lol:

ඔව් ඉතිං උඹට ඒකට සතුටු හිතෙන්න එපැයි උඹ දාන හැම ත්‍රෙඩ් එකකම මම උඹ ගමේ පොදු ලිඳ ගාව ගමේම ගෑණු බලං ඉන්දැද්දි හෙලුවෙන් නාපු එක ගැන දානවනෙ :dull: :dull: :dull:
 
ඔව් ඉතිං උඹට ඒකට සතුටු හිතෙන්න එපැයි උඹ දාන හැම ත්‍රෙඩ් එකකම මම උඹ ගමේ පොදු ලිඳ ගාව ගමේම ගෑණු බලං ඉන්දැද්දි හෙලුවෙන් නාපු එක ගැන දානවනෙ :dull: :dull: :dull:

අඩෝ ඒ මොකද්ද ??
එල එල දාපන්කෝ
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම මේක දැක්කේ 2011 මැයි වල වගේ. ඒ දවස් වල ගෙදර අලුතින් වහලේ ගහන දවස් වල. පරණ වහලේ ගලවල තිබ්බ නිසා අහස හොදට පේනවා. මම රෑ 8.00 විතර නිකමට වහලේ අලුතින් ගහල තිබ්බ පරාලෙකට නැග්ග. තරු පයලා තියන නිසා පට්ට ලස්සනයි. ග්‍රහලෝකගරේට ගියා වගේ. එහෙම ඉදිද්දී. උබ කියන විදිහට අහසේ කොනකින් මොකද්ද එළියක්‌ මතු වෙලා පට්ට වේගෙන් අහසේ එහා කොනේ ඉදන් මෙහා කොනට එනකම් ගියා. ඇත්තටම ඒ තරම් වේගයෙන් දෙයක් යැයි කියල හිත ගන්න බැහැ. මොකද අහසෙ ප්ලේන් එකක් ගියත් හෙන වෙලාවක් යනවනේ. ඒකත් 1000 kmh විතර ගිහින් නේ. මේ සිද්දිය වැඩිම තප්පර 5-6 තියෙන්න ඇති.

    මම හිතුව ඉතින් ග්‍රාහක කෑල්ලක් කියලා. වෙන මොනවා හිතන්නද. හැබැයි අර කඩ්ඩ ෆිල්ම් වල තියනවා වගේ පොඩි wish එකක් කල වැඩ කරයිද බලන්න.:lol::lol: වැඩේ කියන්නේ කිරි ගහට අන්න වගේ හරි ගියා සිරාවටම. :lol:
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18576500 said:
    අඩෝ ඒ මොකද්ද ??
    එල එල දාපන්කෝ

    :D මාත් උඹ අහනකං හිටියෙ මුගෙ සායම අරින්න වෙලාවට උඹ ඇහුවෙ :baffled: :baffled:
    මේකයි සිද්ධිය..
    කුක්කහ් පොඩි කාලෙ නාන්න හොරයි :baffled: :baffled:
    දැනුත් එහෙම තමා...
    ආච්චිද කොහෙද මූව නාන්න එක්ක යන්න අඬගහද්දි මූ බ්‍රික් එකකිං ගේම් ගගහ ඉඳල තියෙන්නෙ :baffled: :baffled:
    මුට ඕකට තද වෙලා ආච්චිට වේසිද කොහෙද කියල :baffled: :baffled:
    පස්සෙ මූ දුවල ගහකට නැඟල :baffled: :baffled:
    ආච්චි ගහ යටට ඇවිල්ල මුගෙ සරමෙන් ඇදල බිම දාගෙන නාන ලිඳ ගාවට එක්ක ගිහිං මුගෙ ඇඟේ නූල් පොටක්වත් නැතුව අමුහෙලුවෙන් ගමේම ගෑණු බලාගෙන ඉන්දැද්දි නාවල :lol: :lol: :lol:
    මූ ඒ සිද්ධිය හින්ද හෙන කාලයක් ගමට මුහුණ දෙන්න බැරුව ඉඳල තියෙන්නෙ :baffled: :baffled: :baffled:

    හොඳටම රිදිලා.... ඔන්න ඔහොම හැදියන් පුතේ... :lol:

    ඔව් රිදෙනව තමා උඹට වගේ ලාදුරු නෑනෙ හොඳට රිදෙනව :baffled: :baffled: :baffled:
    රිඩෙයි :lol: :lol:

    මම මේක දැක්කේ 2011 මැයි වල වගේ. ඒ දවස් වල ගෙදර අලුතින් වහලේ ගහන දවස් වල. පරණ වහලේ ගලවල තිබ්බ නිසා අහස හොදට පේනවා. මම රෑ 8.00 විතර නිකමට වහලේ අලුතින් ගහල තිබ්බ පරාලෙකට නැග්ග. තරු පයලා තියන නිසා පට්ට ලස්සනයි. ග්‍රහලෝකගරේට ගියා වගේ. එහෙම ඉදිද්දී. උබ කියන විදිහට අහසේ කොනකින් මොකද්ද එළියක්‌ මතු වෙලා පට්ට වේගෙන් අහසේ එහා කොනේ ඉදන් මෙහා කොනට එනකම් ගියා. ඇත්තටම ඒ තරම් වේගයෙන් දෙයක් යැයි කියල හිත ගන්න බැහැ. මොකද අහසෙ ප්ලේන් එකක් ගියත් හෙන වෙලාවක් යනවනේ. ඒකත් 1000 kmh විතර ගිහින් නේ. මේ සිද්දිය වැඩිම තප්පර 5-6 තියෙන්න ඇති.

    මම හිතුව ඉතින් ග්‍රාහක කෑල්ලක් කියලා. වෙන මොනවා හිතන්නද. හැබැයි අර කඩ්ඩ ෆිල්ම් වල තියනවා වගේ පොඩි wish එකක් කල වැඩ කරයිද බලන්න.:lol::lol: වැඩේ කියන්නේ කිරි ගහට අන්න වගේ හරි ගියා සිරාවටම. :lol:

    උල්කාපාත නං දැකල තියෙනව ඕනෙ තරං :D :D :D
    ඕක තමා ufo එකක් දැක්ක පලවෙනි වතාව :D :D :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    aliens :P

    11659378_1089978994349152_4115496371167833460_n.png
     
    :D මාත් උඹ අහනකං හිටියෙ මුගෙ සායම අරින්න වෙලාවට උඹ ඇහුවෙ :baffled: :baffled:
    මේකයි සිද්ධිය..
    කුක්කහ් පොඩි කාලෙ නාන්න හොරයි :baffled: :baffled:
    දැනුත් එහෙම තමා...
    ආච්චිද කොහෙද මූව නාන්න එක්ක යන්න අඬගහද්දි මූ බ්‍රික් එකකිං ගේම් ගගහ ඉඳල තියෙන්නෙ :baffled: :baffled:
    මුට ඕකට තද වෙලා ආච්චිට වේසිද කොහෙද කියල :baffled: :baffled:
    පස්සෙ මූ දුවල ගහකට නැඟල :baffled: :baffled:
    ආච්චි ගහ යටට ඇවිල්ල මුගෙ සරමෙන් ඇදල බිම දාගෙන නාන ලිඳ ගාවට එක්ක ගිහිං මුගෙ ඇඟේ නූල් පොටක්වත් නැතුව අමුහෙලුවෙන් ගමේම ගෑණු බලාගෙන ඉන්දැද්දි නාවල :lol: :lol: :lol:
    මූ ඒ සිද්ධිය හින්ද හෙන කාලයක් ගමට මුහුණ දෙන්න බැරුව ඉඳල තියෙන්නෙ :baffled: :baffled: :baffled:

    haiyo bn
    muge junda na kyla gamatama nondi wela da ?? :sorry: :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එදා හරිම කළුවර දවසක්..හවස හතේ කණිසම වැදී විනාඩි කිහිපයක් ගත වෙන්නට ඇති...එක්වරම මහා හයියෙන් අපේ වත්ත පිටිපස්සේ කළුවර ගස අසල බැඳ සිටි බල්ලා උඩු බුරන්නට පටන් ගත්ත..ඒ වෙලාවේ පරිසරය වෙලාගෙන තිබුණු මුසල පෙනුමත් බල්ලාගේ මහා හඩත් මගේ හිතට ගෙනාවේ අමුතුම බියකරු හැගීමක්..මම මොහොතකට සලිත උනා..

    බල්ලාගේ බිරීමෙහි යම්කිසි ගුප්ත බවක් ඇති බව මාගේ බියෙන් තැති ගැන්වුණු හිතට දැනෙන්නට මහා වෙලාවක් ගත උනේ නැහැ..මම ඉක්මනින් ඒ හඩ දෙසට දුව ගියේ බල්ලා මෙතරම් බියවී ඇත්තේ කුමකටදැයි දැනගනු රිසියෙනි..යන්තම් දුර්වල ආලෝකයක් පතිත වන ඒ අදුරු දෙවටින් මා දුවමින් ගමන් කරත්, මගේ හිතේ තිබුණු තැති ගැන්ම විටෙක මාගේ වේගය අඩාල කරන්නට උනා....සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි සිතමින්ම මා ඒ දෙසට අඩ අඳුර ඔස්සේ බියපත් වූ සිතුව්ලි සමගින් සෙමින් දිව ගියා

    නිවසෙහි පිටුපස වන්න පිහිටි කළුවර ගසට ලඟා වත්ම දුටු දෙයින් මාගේ හුස්ම මොහොතකට නවතුනාක් මෙන් වුවත්, ඒ සමගම දුටු දෙයින් මා තිගැස්සී ගියා. ....

    :eek::eek:

    - Why this Kolavari :P