පියාඹන_පීරිසි????

r runner

Member
May 12, 2015
2,396
781
0
පියාඹන_පීරිසි????

"හදුනා නොගත් දීප්තිමත් අභ්යහවකාශ වස්තුන් 3ක් මාර්ගය අවහිර කිරිම නිසා අන්තර්ජාතික ගගණ මධ්‍යස්ථානයේ සිට පෘතුවිය වෙත සිය විකාශය තාවකාලිකව අත්හිටවීමට නාසා ආයතනයට සිදුව තියෙනවා.:shocked::shocked:
එම දර්ශන ඇතුලත් වීඩියොව අන්තර්ජාලා සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර නාසා ආයතනය එය හදුන්වා ඇත්තේ ජිව විශේෂයක් හෝ සුරංගනාවියන් නික්මයාමක් ලෙසිනි:eek::eek::eek::eek:
සමහර විට එය කැමරා දෝශයක් හෝ චන්ද්ර්යාගේ දුර්වල සෙවනැලි විය හැකි බවට මතයක්ද තියෙනව..."

http://gossip.hirufm.lk/5551/2015/0...on-as-three-ufos-fly-past-earth.html#readmore

මචංල මේ මං ආසම සබ්ජෙක්ට් එකක්... ඇති තරම් පොත් පත් කියවලත් තියෙනව .. ඒත් මේ සම්බන්ධ කුතුහලය කවදාවත් අඩුවීමක් නැහැ...

මේ ගැන උබල හිතන දේවල් ටිකක් දාපල්ලකො මචංල.... තැන්ක්ස් වෙනව..... රෙප් දෙනව හොදේ....
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව්ව දැක්කත් දාන්න එපා...
මං ufo එකක් දැකල ඒක ගැන කියල නාගත්තු නෑම උඹ දන්නවනං මේකෙ ඉන්න කාලකන්නි පුරවැසියන්ට උඹ ඕකක් හැබැහිං දැක්කත් කියන්නෑ.. :no: :no:
කියන්න එපා කොහොමත් මේකෙ ඉන්න උන්ට ඔය වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ :no: :no:
හිතං ඉන්නෙ උන් විතරයි මුළු විශ්වයේම ඉන්නෙ කියල :dull: :dull:
ඕකුන්ට ලිඳේම ඉන්න දීපල්ල. :growl: :growl:
 
සිරා මචං 111ක් බලලත් REPලයි 6 i ... :(:(:(:(උබ දැම්ම ලින්ක් එක එවපන්කො සහෝ...
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔව්ව දැක්කත් දාන්න එපා...
    මං ufo එකක් දැකල ඒක ගැන කියල නාගත්තු නෑම උඹ දන්නවනං මේකෙ ඉන්න කාලකන්නි පුරවැසියන්ට උඹ ඕකක් හැබැහිං දැක්කත් කියන්නෑ.. :no: :no:
    කියන්න එපා කොහොමත් මේකෙ ඉන්න උන්ට ඔය වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ :no: :no:
    හිතං ඉන්නෙ උන් විතරයි මුළු විශ්වයේම ඉන්නෙ කියල :dull: :dull:
    ඕකුන්ට ලිඳේම ඉන්න දීපල්ල. :growl: :growl:

    :lol::lol::lol::lol::lol:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    25q39u1.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    HMMM.. UBAWA AMBANAKA NAWALANE MUN .. E UNATA MEKA HENA INTEREST SUBJECT EKKA MACHO.... MAGE LIBRARY EKE WADI HARIYAK THIYENNE ME SAMBANDA POTH ... ANYWAY THANKS ... REP 7++++

    ඒකනෙ බං :(
    මේකෙ ඉන්න උන්ට ඔව්ව ගැන අවබෝධ කරගන්න තරං මොලයක් නෑ :no: :no:
    ඒකයි අවුල :( :(
    මා ගාවත් හෙන පොත් සෙට් එකක් තියෙනව පොඩි කාලෙ ඉඳන්ම මේ සම්බන්ධ පොත් ගන්නව :D :D :D :D
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව්ව දැක්කත් දාන්න එපා...
    මං ufo එකක් දැකල ඒක ගැන කියල නාගත්තු නෑම උඹ දන්නවනං මේකෙ ඉන්න කාලකන්නි පුරවැසියන්ට උඹ ඕකක් හැබැහිං දැක්කත් කියන්නෑ.. :no: :no:
    කියන්න එපා කොහොමත් මේකෙ ඉන්න උන්ට ඔය වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ :no: :no:
    හිතං ඉන්නෙ උන් විතරයි මුළු විශ්වයේම ඉන්නෙ කියල :dull: :dull:
    ඕකුන්ට ලිඳේම ඉන්න දීපල්ල. :growl: :growl:

    :lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඒකනෙ බං :(
    මේකෙ ඉන්න උන්ට ඔව්ව ගැන අවබෝධ කරගන්න තරං මොලයක් නෑ :no: :no:
    ඒකයි අවුල :( :(
    මා ගාවත් හෙන පොත් සෙට් එකක් තියෙනව පොඩි කාලෙ ඉඳන්ම මේ සම්බන්ධ පොත් ගන්නව :D :D :D :D

    කොහොම උනත් ස්තුති මචං...:) මේ වගේ දේවල් හොයන එක අතැරෙන එකක් නැහැ කවදවත්..කවුරැ මොනව කිව්වත්... :lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිටසක්වල ජිවීන් ඉන්නවා මචන්.
    ඒකේ කතා දෙකක් නෑ.
    සබ්ජක්ට් එකට මමත් මාර ආසයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පිටසක්වල ජිවීන් ඉන්නවා මචන්.
    ඒකේ කතා දෙකක් නෑ.
    සබ්ජක්ට් එකට මමත් මාර ආසයි.

    ඔය ඉන්නේ...;) රෙප් ඇඩඩ්
     
    ඔව්ව දැක්කත් දාන්න එපා...
    මං ufo එකක් දැකල ඒක ගැන කියල නාගත්තු නෑම උඹ දන්නවනං මේකෙ ඉන්න කාලකන්නි පුරවැසියන්ට උඹ ඕකක් හැබැහිං දැක්කත් කියන්නෑ.. :no: :no:
    කියන්න එපා කොහොමත් මේකෙ ඉන්න උන්ට ඔය වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ :no: :no:
    හිතං ඉන්නෙ උන් විතරයි මුළු විශ්වයේම ඉන්නෙ කියල :dull: :dull:
    ඕකුන්ට ලිඳේම ඉන්න දීපල්ල. :growl: :growl:

    ridila :lol: :rofl: