පියාඹන_පීරිසි????
මචංල මේ මං ආසම සබ්ජෙක්ට් එකක්... ඇති තරම් පොත් පත් කියවලත් තියෙනව .. ඒත් මේ සම්බන්ධ කුතුහලය කවදාවත් අඩුවීමක් නැහැ...
මේ ගැන උබල හිතන දේවල් ටිකක් දාපල්ලකො මචංල.... තැන්ක්ස් වෙනව..... රෙප් දෙනව හොදේ....
"හදුනා නොගත් දීප්තිමත් අභ්යහවකාශ වස්තුන් 3ක් මාර්ගය අවහිර කිරිම නිසා අන්තර්ජාතික ගගණ මධ්‍යස්ථානයේ සිට පෘතුවිය වෙත සිය විකාශය තාවකාලිකව අත්හිටවීමට නාසා ආයතනයට සිදුව තියෙනවා.

එම දර්ශන ඇතුලත් වීඩියොව අන්තර්ජාලා සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර නාසා ආයතනය එය හදුන්වා ඇත්තේ ජිව විශේෂයක් හෝ සුරංගනාවියන් නික්මයාමක් ලෙසිනි

සමහර විට එය කැමරා දෝශයක් හෝ චන්ද්ර්යාගේ දුර්වල සෙවනැලි විය හැකි බවට මතයක්ද තියෙනව..."
http://gossip.hirufm.lk/5551/2015/0...on-as-three-ufos-fly-past-earth.html#readmore

එම දර්ශන ඇතුලත් වීඩියොව අන්තර්ජාලා සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර නාසා ආයතනය එය හදුන්වා ඇත්තේ ජිව විශේෂයක් හෝ සුරංගනාවියන් නික්මයාමක් ලෙසිනි

සමහර විට එය කැමරා දෝශයක් හෝ චන්ද්ර්යාගේ දුර්වල සෙවනැලි විය හැකි බවට මතයක්ද තියෙනව..."
http://gossip.hirufm.lk/5551/2015/0...on-as-three-ufos-fly-past-earth.html#readmore
මචංල මේ මං ආසම සබ්ජෙක්ට් එකක්... ඇති තරම් පොත් පත් කියවලත් තියෙනව .. ඒත් මේ සම්බන්ධ කුතුහලය කවදාවත් අඩුවීමක් නැහැ...
මේ ගැන උබල හිතන දේවල් ටිකක් දාපල්ලකො මචංල.... තැන්ක්ස් වෙනව..... රෙප් දෙනව හොදේ....

නාසා

මේ වගේ දේවල් හොයන එක අතැරෙන එකක් නැහැ කවදවත්..කවුරැ මොනව කිව්වත්...
රෙප් ඇඩඩ්