පියාසර කරමින් තිබෙන ගුවන් යානා තියෙන තැන&#3530

Juck22

Member
Aug 21, 2014
166
16
0
පියාසර කරමින් තිබෙන ගුවන් යානා තියෙන තැන&#3530

මේක අපූරු අඩවියක්. මේ අඩවියෙන් පුලුවන් ලෝකයේ ගුවන් යානා තියෙන තැන් හරියටම බලාගන්න. ඒවා ගමන් කරන ප්‍රරදේශ , එම ගුවන් යානා පිටත් උන් ස්ථානය වගේම නැවතුම කොහෙද යන්න සියලු විස්තරත් එම ගුවන් යානය ගැන විස්තර මම දෙන අඩවියෙන් බලගන්න පුලුවන්.

වෙන එකක් තියා ඔබ ඉන්න තැනට ඉහලින් දැන් ගුවන් යානයක් ගියා කියලා සිතන්න. අන්න ඒ වෙලාවෙම ඔබ මේ අඩවියට ගියානම් ඔබට පුලුවන් ඒ උඩින් ගිය ගුවන් යානය ගැන සියලු තොරතුරු බලාගන්න.

හිතන්න ඔබේ නෑ හිත මිතුරෙක් ගුවන් ගමනක් යනවා කියලා මොකක් හරි රටකට. ඉතින් ඔබේ නෑ හිත මිතුරා යන ගුවන් යානය ගුවන් ගත කළ අවස්ථාවේ සිට එය අදාළ නැවතුමට යනකම් මේ අඩවියෙන් ඔබට බලන් ඉන්න උනත් පුලුවන් ඒ ගුවන් යානය ගමන් කරන මාර්ගය මේ අඩවියේ online පෙන්වනවා. අපුරුයි නේද මේ අඩවිය එහෙනම් මෙන්න මේ ලිපිනයෙන් ඒ අඩවියට ගිහිල්ලම බලන්නකෝ ඒ අඩවිය . http://www.flightradar24.com

උපුටා ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://lktips.com
 

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මෙච්චර තියෙනවද
:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
cats.jpg
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලොල්... මේක දැක්කම මට හිතුනා ලයිව් නැව් තියෙන තැනුත් බලන්න පුලුවන්ද කියලා.. මෙන්න මේ සයිට් එකෙන් බලන්න පුලුවන්. https://www.marinetraffic.com/en/ හම්බන්තොට වරායේ එක නැවක් නෑ.. ලොල්