පියා තම දියණිය
පියා තම දියණිය හේනේ පැලට ඇදන් ගිහින් වරින් වර කෙළසලා - පියා උසාවියේ දී ගෙල කපා ගනී
ගල්ගමුව අධිකරණය තුළ මීට පෙර වාර්තා නොවූ පුවතක් ඊයේ අසන්නට ලැබුණි. ඒ සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ඊයේ දහවල් අධිකරණය තුළදීම තියුණු ආයුධයකින් ගෙල කපාගැනීමයි. එම කැපුම් තුවාලය නිසාවෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පියා වසරකට වැඩි කාලයක සිට තම 13 හැවිරිදි දියණියට අතවර කර ඇත්තේ ඇය බියට පත්කරගෙනය.
මේ පිළිබඳව දියණිය තම මවට දැනුම් දීමෙන් පසු ගල්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව සැකකාර පියා ගල්ගමුව පොලිසිය මගින් පෙරේදා (19) අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර පියා තම දියණිය සහ බිරිඳ බියට පත්කරගෙන ඔවුන් විවිධ අතවරයන්ට ලක්කර ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.
ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ඇතැම් දිනවලදී දියණිය හේනට රැුගෙන ගොස් එහිදීද අතවර කර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පියා ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අපේ‍්‍රල් මස 03 වැනිදා වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහු ඊයේ දහවල් 12.05 ට පමණ අධිකරණයේ විත්ති කූඩුවේදීම තම ගෙල කපාගෙන ඇත.
අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැකකරු ගල්ගමුව රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යවා තිබේ. ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
මූ නම් ජීවත් වෙන්න ඕන එකෙක් නෙවෙයි