පියා තම දියණිය

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පියා තම දියණිය

පියා තම දියණිය හේනේ පැලට ඇදන් ගිහින් වරින් වර කෙළසලා - පියා උසාවියේ දී ගෙල කපා ගනී

ගල්ගමුව අධිකරණය තුළ මීට පෙර වාර්තා නොවූ පුවතක් ඊයේ අසන්නට ලැබුණි. ඒ සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ඊයේ දහවල් අධිකරණය තුළදීම තියුණු ආයුධයකින් ගෙල කපාගැනීමයි. එම කැපුම් තුවාලය නිසාවෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පියා වසරකට වැඩි කාලයක සිට තම 13 හැවිරිදි දියණියට අතවර කර ඇත්තේ ඇය බියට පත්කරගෙනය.
මේ පිළිබඳව දියණිය තම මවට දැනුම් දීමෙන් පසු ගල්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබේ. ඒ අනුව සැකකාර පියා ගල්ගමුව පොලිසිය මගින් පෙරේදා (19) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර පියා තම දියණිය සහ බිරිඳ බියට පත්කරගෙන ඔවුන් විවිධ අතවරයන්ට ලක්‌කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි විය.

ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ඇතැම් දිනවලදී දියණිය හේනට රැුගෙන ගොස්‌ එහිදීද අතවර කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පියා ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අපේ‍්‍රල් මස 03 වැනිදා වනතුරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත‍්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහු ඊයේ දහවල් 12.05 ට පමණ අධිකරණයේ විත්ති කූඩුවේදීම තම ගෙල කපාගෙන ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැකකරු ගල්ගමුව රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යවා තිබේ. ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි

galgamuwa-1.jpg


galgamuwa-4.jpg


galgamuwa-7.jpg



මූ නම් ජීවත් වෙන්න ඕන එකෙක් නෙවෙයි
:no:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අනිවා ජීවත් වෙන්න ඕන ..... විඳව විඳව ජීවත් වෙන්න ඕන
එහෙම ඔක්කොම කරලා dong ගාල මැරිලා ගිහින් හරියනවය :dull::dull::dull:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
adow awurudu 13 i lu e kellata:(
mulu jeewitha kalema widawanne e kella.
koi taram manasikawa watenawada tamange thaatha wisinma rape una kiyala hitheddi.
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අසු අටේ භීෂණ යුගයේදී මෙවන් දෙයක් සිදුවිය

    එකෙක් ආමි පාර්ට් ගෙන ගෙවල් වලට පැන , ඔය විදියට කෙල්ලන් දුෂණය කරමින් සිටියේය

    ආමි එකට අසුවිය , පහුවදා මු ලයිට් කණුවක එල්ල තිබුණි , මුගේ අත් දෙකින් යමක් එල්ලගෙනද තිබෙන බව දකින්නට ලැබිණ ,

    ඒ කුට්ටමය ......
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනිවා ජීවත් වෙන්න ඕන ..... විඳව විඳව ජීවත් වෙන්න ඕන
    එහෙම ඔක්කොම කරලා dong ගාල මැරිලා ගිහින් හරියනවය :dull::dull::dull:

    :yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අසු අටේ භීෂණ යුගයේදී මෙවන් දෙයක් සිදුවිය

    එකෙක් ආමි පාර්ට් ගෙන ගෙවල් වලට පැන , ඔය විදියට කෙල්ලන් දුෂණය කරමින් සිටියේය

    ආමි එකට අසුවිය , පහුවදා මු ලයිට් කණුවක එල්ල තිබුණි , මුගේ අත් දෙකින් යමක් එල්ලගෙනද තිබෙන බව දකින්නට ලැබිණ ,

    ඒ කුට්ටමය ......
    e daduwam thamai dan kale tiyenna ona...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    කෝ මුන් මුන්ම මරාගත්තත් මැරෙන්නේ නැහැනේ..කෝ කර්මය?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෝ මුන් මුන්ම මරාගත්තත් මැරෙන්නේ නැහැනේ..කෝ කර්මය?
    ඒක තමයි කර්මය .... මැරුනොත් chapter closed නෙ .... කරපු පව සිහි කර කර ටික ටික මැරෙන්නේ :yes: