පියා තම මාස දහයේ බිළිදිය දුෂණය කරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාස 10 ක බිළිඳියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් එම බිළිදියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පෝද්දල පොලීසිය සඳහන් කරන්නේ ගාල්ල කලේගාන නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

    වෘතිතියෙන් පින්තාරු කරුවෙකු වන මොහු බීමතින් පැමිණ බිලිඳිය නිවසේ පිටුපසට රැගෙන ගොස් දූෂණය කොට ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    @Kalegana monawada yako thope game minissu karana weda
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    සක්කිලියගේ වල්ල කපල මෙන්න මේ පොන්සියට @kasun_kbp උර උර ඉන්න දෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: 2osama
    අපේ අයියා කෙනෙක් වැඩ කරන පොලීසියට තමයි ඔය කේස් එක ඇවිත් තියෙන්නෙ.. ඊයෙ කියුවම එපා උනා මට නම්. ඒ අයියා නම් කියුවෙ අපි මොකුත් කරන්න ඕනෙම නෑ ඇතුලට ගියාම හොදට හම්බවෙනවා කියලා.. ඒත් අර දරුවා :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,359
    67,703
    113
    අපේ අයියා කෙනෙක් වැඩ කරන පොලීසියට තමයි ඔය කේස් එක ඇවිත් තියෙන්නෙ.. ඊයෙ කියුවම එපා උනා මට නම්. ඒ අයියා නම් කියුවෙ අපි මොකුත් කරන්න ඕනෙම නෑ ඇතුලට ගියාම හොදට හම්බවෙනවා කියලා.. ඒත් අර දරුවා :(
    Pukata basssiane pollak
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පෝද්දල පොලීසිය සඳහන් කරන්නේ ගාල්ල කලේගාන නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
    අඩෝ මේ සින් එක වෙලා තියෙන්නේ අපේ පාරේ කුලි ගෙදරක ඉන්න ඉන්න කැරියෙක්ලු. අද පොලිසියෙන් අල්ලන් ගිහින්, ඌ ගැන විස්ටරයක් දන්නේ නැ හරියට කව්රුවත්. හෙන පෝරියල් එකක් දීල එක්කන් ගිහින් තියෙන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ මේ සින් එක වෙලා තියෙන්නේ අපේ පාරේ කුලි ගෙදරක ඉන්න ඉන්න කැරියෙක්ලු. අද පොලිසියෙන් අල්ලන් ගිහින්, ඌ ගැන විස්ටරයක් දන්නේ නැ හරියට කව්රුවත්. හෙන පෝරියල් එකක් දීල එක්කන් ගිහින් තියෙන්නේ.

    uba kiriye xxx bedanawa wge utath xxx dunnada balanna??
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    uba kiriye xxx bedanawa wge utath xxx dunnada balanna??
    නැ නැ මේ කැරිය මේ ලගදි කුලියට ආපු පොරක්ලු. කව්රුවත් උව වැඩිය අදුරන්නේ නැ. අපේ ගෙවල් ලගමයි සින් එක වෙලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: RottenCOLT

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලොවෙත් ඌ අඩුකුලේ නූගත් අඩු ආදායම් ලබී තැරි දාර කසිප්පු බයියෙක් 🤮
     
    • Like
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැ නැ මේ කැරිය මේ ලගදි කුලියට ආපු පොරක්ලු. කව්රුවත් උව වැඩිය අදුරන්නේ නැ. අපේ ගෙවල් ලගමයි සින් එක වෙලා තියෙන්නේ.

    lamaya hospitalda?? seen eka nondi wela thiyenne kohomada??

    ubata thibbe ube walla kapala danna
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    නැ නැ මේ කැරිය මේ ලගදි කුලියට ආපු පොරක්ලු. කව්රුවත් උව වැඩිය අදුරන්නේ නැ. අපේ ගෙවල් ලගමයි සින් එක වෙලා තියෙන්නේ.
    කවුද පොලීසියට කියල තියෙන්නෙ ලමයගෙ අම්මද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    lamaya hospitalda?? seen eka nondi wela thiyenne kohomada??

    ubata thibbe ube walla kapala danna

    කවුද පොලීසියට කියල තියෙන්නෙ ලමයගෙ අම්මද?
    අපේ පැත්තේ උන් කිව්වේ උන් දන්නෙත් නැ කියල පොලිසියෙන් එනකම්. කව්රු පොලිසියට කියලද දන්නේ නැ. ඒ ගැනී ළමය වඩාගෙන පොලිසියත් එකක් හිටියලු. සමහරු උන් කියනවලු ඒ ගැනී බොරු කියන්නේ කියල. ගැනී හැමතිස්සෙම කැ ගහනවලු ඔය මිනිහට හැබැයි.ගැනීත් පොලිසියට එක්කන් ගිහින්.