මාස හතරක් වයසැති තම දියණියට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල සිරිගල මොනරකැලේ වත්ත ප්රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ මව පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් දරුවා බලාගන්නා ලෙස සැමියාට බාරදී නිවසෙන් පිටව ගිය බවත් ටික දුරක් යද්දී දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු බවයි.
ඒ අනුව බිරිඳ ඔහුට පහර දී දරුවාද රැගෙන මොනරාගල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
sure ekatama pohottu ekek wenna ona
ps. @N A K A M U R A dislike hgahuwa kiyanne pohottu seen ekak thamai

Last edited: