පියා තම මාස හතරේ දියණිය දුෂණය කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාස හතරක් වයසැති තම දියණියට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොණරාගල සිරිගල මොනරකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    දැරියගේ මව පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් දරුවා බලාගන්නා ලෙස සැමියාට බාරදී නිවසෙන් පිටව ගිය බවත් ටික දුරක් යද්දී දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු බවයි.

    ඒ අනුව බිරිඳ ඔහුට පහර දී දරුවාද රැගෙන මොනරාගල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

    sure ekatama pohottu ekek wenna ona

    ps. @N A K A M U R A dislike hgahuwa kiyanne pohottu seen ekak thamai
     
    Last edited:
    • Dislike
    Reactions: N A K A M U R A

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනරාගල අරගලය සංවිධායක වෙන්න ඇති 😄
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මාස හතරක් වයසැති තම දියණියට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොණරාගල සිරිගල මොනරකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    දැරියගේ මව පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් දරුවා බලාගන්නා ලෙස සැමියාට බාරදී නිවසෙන් පිටව ගිය බවත් ටික දුරක් යද්දී දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු බවයි.

    ඒ අනුව බිරිඳ ඔහුට පහර දී දරුවාද රැගෙන මොනරාගල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

    sure ekatama pohottu ekek wenna ona

    ps. @N A K A M U R A dislike hgahuwa kiyanne pohottu seen ekak thamai
    Owa boru wenda athi ban
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕවා අදක ඊයෙක ඉදන් නෙවෙයි මොනරාගල සිද්ද උනේ ඉස්සර ඉදන්ම ඔහොම තමයි. ඕක මොනරාගල සන්ස්ක්රුතිය කීවොත් හරි. ඒතරමට ඔය පැත්තෙ ඕවා සිද්දවෙනවා. ඒවගෙ 1% වගේ තමයි පොලිසියට එන්නෙ.
    මන් අදුරන අක්ක කෙනෙක් ඔය පැත්තෙ ඉස්කෝලෙක ටීචින්ග් ගියා ඉන්ග්ලිශ්, 2014 වගේ මතක විදියට
    ඖරුදු 14 , 15 ගොඩක් ගෑනු ලමයි ඉස්කෝලෙ එන එක නතර කරනවලු එකපාරම, හොයල බැලුවම ප්රෙග්නට්ලු. තාත්තා කවුද කියලා බන්දන්න බැලුවම තමන්ගෙ අයියා, තාත්තා, සීයා , මාමා වගේ ලගම එකෙක්ලු.
     
    monaragala chande dinne mona paksheda????
     
    Ekama pawle ayage lingika katayuthu gana man thread ekak dammama mata mekevewun banna. Onna thiththa atta. Hutta
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ekama pawle ayage lingika katayuthu gana man thread ekak dammama mata mekevewun banna. Onna thiththa atta. Hutta
    උබ ඉතින් ඒවා කියෝලා ආතල් ගන්නනෙ ත්රෙඩ් එක දැම්මෙ. ඒකයි බැන්නෙ