මම කාටවත් බනිනවා නෙමේ එත් මචෝ ජීවත් වෙන්න අමාරු වෙනකොට අපරාද වැඩි වෙන එක ඕන රටක තියෙනවා. තව කල යද්දී මට හිතන්නත් බයයි මොනවගේ තත්වයක් ඇති වෙයිද කියල.![]()



thawa idiryata dewal bideem, mankollakem wage dewaluth wedi wei..........ආසියාවේ ආශ්චර්ය![]()

උඹ කෝමා වෙලා හිටියද? එහෙම නැත්නම් දැන් කෝමා වෙලා ඉන්න උන් ඇහැරවනවදbump
