අපේ රටේ තවමත් මනුස්සකම් දන්නා මිනිස්සු බොහොම ටිකක් තාමත් ඉතුරුවෙලා ඉන්නවා නේද කියල හිතුන බන්. ස්තුතියි මේක ලිව්වට .අනුන්ගේ දුකේදී හිත උණුවෙන මනුස්සකම් බොහොම විරලයි. ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. එව්වා මිනිස්සුන්ට ලැබෙන්නේ පෙර සංසාරේ කරපු පින් නිසා.
නරකද උඹත් බ්ලොග් එකක් පටන් ගත්තනම්. උඹේ ලිවීමේ හැකියාව උපරිමයි..

බ්ලෝග් එකකට යන්න නම් තව ටික දුරක් මේ විදිහට යන්න වෙයි...
අපේ රටේ තවමත් මනුස්සකම් දන්නා මිනිස්සු බොහොම ටිකක් තාමත් ඉතුරුවෙලා ඉන්නවා නේද කියල හිතුන බන්. ස්තුතියි මේක ලිව්වට .අනුන්ගේ දුකේදී හිත උණුවෙන මනුස්සකම් බොහොම විරලයි. ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. එව්වා මිනිස්සුන්ට ලැබෙන්නේ පෙර සංසාරේ කරපු පින් නිසා.
නරකද උඹත් බ්ලොග් එකක් පටන් ගත්තනම්. උඹේ ලිවීමේ හැකියාව උපරිමයි..

kadawatha koheda machan hitiye mamath yanne kadawathin ragama pattata haba...
kadawatha koheda machan hitiye mamath yanne kadawathin ragama pattata haba...
ඒත් අර බෑග් වෙළෙන්ඳනම් තාම ඒ විදිහටම ඒ ජාතියෙම බෑග් තියාගෙන ඉන්නව දැක්ක පෙරේද හවසත්..
ඒ දෙන්න එදානම් හිටියේ කඩවත පොළ හරියේ.. හරියටම කියනවනම් හයි වේ එකට ඇතුළු වෙන කලර් ලයිට් එකට මෙහා තියෙන දුර යන බස් එහෙම නවත්තන තැන.. එතන රයිස් කුකර්, ෆෑන් වගේ ඉලෙක්ට්‍රික් බඩු එහෙමත් තියෙන කඩයක් එහෙමත් තිබුණ වගේ මතකයි..
මේ දවස් ටිකේම මමනම් ඒ අය ඉන්නව දැක්කෙ නෑ..ඒත් අර බෑග් වෙළෙන්ඳනම් තාම ඒ විදිහටම ඒ ජාතියෙම බෑග් තියාගෙන ඉන්නව දැක්ක පෙරේද හවසත්..
ela machcn..matath oya wagema Eprnce 1k hambuna..Good wrk bn..
Rep ++

ජොසී;19193113 said: