පියා 9 මස් හැවිරිදි දියණිය මරා දමයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    පියා 9 මස් හැවිරිදි දියණිය මරා දමයි

    1389867011_1269785_hirunews_baby-deth.jpg




    මාතර - වළස්මුල්ල - මිද්දෙණිය ප‍්‍රදේශයේදී පියෙකු විසින් සිය නව මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙළ කපා අද අලූයම ඝාතනය කර තිබෙනවා. මොහු මාස කිහිපයක සිට බිරිඳ සහ දරුවා අතහැර දමා ගොස් සිටි බවයි වාර්තාවන්නේ. අනතුරුව දික්කසාදය සඳහා දෙදෙනාම එකඟතාවය පළ කර තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිඟිති දියණියගේ සැපදුක් විමසීමට බව පවසමින් විටින් විට නිවසට පැමිණ තිබෙනවා. ඊයේ (16) මෙලෙස නිවසට පැමිණි මොහු දියණිය කිසිවෙකුටත් නොදන්වා රැුගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම පුද්ගලයාගේ මව විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ කුඩා දියණිය නැවත රැුගෙන විත් භාරදෙන ලෙසයි. එහිදී සැකකරු දියණිය භාරදීමට නම් මිද්දෙණිය ප‍්‍රදේශයේ ඇති තේක්ක කැලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමට අනුවයි කුඩා දියණියගේ මවගේ ඥාති සහෝදරයෙකු වන පුද්ගලයෙකු අද උදෑසන තේක්ක කැලය වෙත පිටත්ව ගොස් ඇත්තේ. එහිදී ගෙළ තියුණු ආයුධයකින් කපා අමානුෂික ලෙස ඝාතනය කළ නව මස් හැවිරිදි කුඩා දියණියගේ සිරුර තේක්ක කැලය තුළ දමාගොස් තිබියදී හමුවුණා. ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ මව මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් සැකකාර පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි මිද්දෙනිය පොලීසිය ප‍්‍රකාශ කළේ.


     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    asarana daruwa gana bohoma kana gaatui,

    eth thamuse meka damme e nisa nemeine?
    dan utath thiyenne saudi gihin blood money gewala berenna!
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,332
    113
    ඌ ගංජා කාරයෙක්ලු.එවලෙත් ගංජා ගහලා ඉදලා තියෙන්නේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,332
    113
    අහ් ඒකයි එහෙම කරන්න ඇත්තේ ඌ :(

    :yes:ඒ උනාට බං තමන්ගේ ළමයව කපල මරන්නේ මොන හිතකින්ද..උගේ තියෙන අමන ගතියනේ..:growl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,221
    8,988
    113
    Dubai
    මේ වගේ පවු කාර පර බල්ලො පිරිමි කමටත් නිගාවක්. අර අහින්සක දරුවා වැටිලා ඉන්න හැටි දැක්කම මගෙ ඇස් දෙකටත් කදුලු අවා. මුන් වගේ එවුන්ව එක පාර මරන්නෙ නැතුව කෑල්ලෙන් කෑල්ල කපලා තමයි හෙන ගහන්න දාන්න ඔන. අපෙ රටේ හරි නීතියක් නෑ. මේ වගේ එවුන්ට තමයි ශරියා නීතියෙ විදියට දඩුවම් දෙන්න ඔන. හරක් මරන එකට කෑගහන එකෙක් මේ වගේ දේවල් වලට අඩුම තරමෙ වාතයක්වත් යවන්නෙ නැති එකයි පුදුමෙ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේ වගේ පවු කාර පර බල්ලො පිරිමි කමටත් නිගාවක්. අර අහින්සක දරුවා වැටිලා ඉන්න හැටි දැක්කම මගෙ ඇස් දෙකටත් කදුලු අවා. මුන් වගේ එවුන්ව එක පාර මරන්නෙ නැතුව කෑල්ලෙන් කෑල්ල කපලා තමයි හෙන ගහන්න දාන්න ඔන. අපෙ රටේ හරි නීතියක් නෑ. මේ වගේ එවුන්ට තමයි ශරියා නීතියෙ විදියට දඩුවම් දෙන්න ඔන. හරක් මරන එකට කෑගහන එකෙක් මේ වගේ දේවල් වලට අඩුම තරමෙ වාතයක්වත් යවන්නෙ නැති එකයි පුදුමෙ

    kapanna one ne ban merunama kelinma avici narakadiye....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,221
    8,988
    113
    Dubai
    kapanna one ne ban merunama kelinma avici narakadiye....

    මැරුනම කොහේ ගියත් වැඩක් නෑ මචන්. දෙන්න ඔන උපරිම දස වද දීලා මුවත් මරන්න ඔන. දස වද දීලා මැරුවට පස්සෙ මොන රෙද්දක ගියත් කමක් නැ