පියුමිගේ ක්‍රීම් වල ප්‍රතිපල !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,798
    167,457
    113
    එකමත් එක රටක

    51tqG4d.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,328
    47,216
    113
    මොන බොරුද..ඔය ඒකි ටර්කි ගිහින් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහ ගත්ත තැනින්ම උෟටත් ඉන්ජෙක්ෂන් ගස්සලා..වල් පරට්ටි තවත් මිනිස්සුන්ව රවට්ටනවා බයිල ගහලා..

    FdVXp57.png



    Skin Lightening-Whitening in Turkey

    Skin Lightening-Whitening in Turkey​


    https://www.123.clinic/en/clinic-search/skin-lightening/turkey

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    මොන බොරුද..ඔය ඒකි ටර්කි ගිහින් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහ ගත්ත තැනින්ම උෟටත් ඉන්ජෙක්ෂන් ගස්සලා..
    සුදු වෙන්නයි මූන කෙට්ටු වෙන්නයි දෙකටම ඉන්ජෙක්ශන් ගස්සලද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,929
    11,365
    113
    දැන් නැද්ද කොහෙද . .
    ඒකයි ඌව දාල මාකටින් කරන්නේ :lol:
    මිනිහා කොටු පැනල පියුමිට මාට්ටු වෙලා ලොකු කතාවක් කිව්වුව පියුමි, උ පියුමිගෙ සල්ලි වලින් මෙච්චර කල් හිටියෙ අරක මෙක. පියුමි උව එලෙව්වුවා
     
    • Haha
    Reactions: craabeysinghe

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    Oya nam loweth cream wenna be. Yakooo cream eke bassala tiyanna wenawa ohoma wenna. Aniwa Glutathione injection
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,948
    16,981
    113
    Colombo
    මිනිහා කොටු පැනල පියුමිට මාට්ටු වෙලා ලොකු කතාවක් කිව්වුව පියුමි, උ පියුමිගෙ සල්ලි වලින් මෙච්චර කල් හිටියෙ අරක මෙක. පියුමි උව එලෙව්වුවා
    aaahh sirawata? එතකොට මිනිහ දැන් මොකද කරන්නෙ? ගෑනි නම් වටේ යනව ඇති නේද බං
    ලමයට මොකෝ වෙන්නෙ දැන්?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,929
    11,365
    113
    aaahh sirawata? එතකොට මිනිහ දැන් මොකද කරන්නෙ? ගෑනි නම් වටේ යනව ඇති නේද බං
    ලමයට මොකෝ වෙන්නෙ දැන්?
    lamayath dan hena lokui, lassana trailer bike ekak piyumi aran dunna langadi, podi ekata hena sapa. habai u anda palayek wage. miniha gana mukuth news ekak na, piyumi minihage redi galewwuwa post wala.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,484
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lamayath dan hena lokui, lassana trailer bike ekak piyumi aran dunna langadi, podi ekata hena sapa. habai u anda palayek wage. miniha gana mukuth news ekak na, piyumi minihage redi galewwuwa post wala.
    තඩි චීත්තයක්නෙ... සිංහලුන් අරමයි මේමම්යි කිව්වට.


    මරු marketing පාරනේ පියුමිගෙ. :lol: ✌️
     
    • Haha
    Reactions: rukshrulz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,328
    47,216
    113
    අපෝ එච්චර ගණන් නෑ නේ බන්

    ඵකක් ගහල මදිනේ..දිගටම ගහන්න ඕන ඕක..

    It takes about 3–6 months of regular treatment to notice the first visible signs of improvement