පියුමිට මල පැනලා

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ඕකි ඔහෙම නෙවෙයි බනින්නෙ. මාත් එක්ක උබර් ගියපු එකෙක් දවසක් කිවුවා මේකි අර කිරිබත්ගොඩ රොයල් පාක් එකේ සීන් එක දාගන්න කලින්, දවසක් උගෙ වාහනේට මේකි හයර් එකක් සෙට් වෙලා් දවසම මේකි එහෙ මෙහෙ ගියේ ඒකෙන් ලු. වාහනේ යද්දි මේකි එක එකාට කෝල් අරන් බයිනවලු අමු තිත්ත කුණුහරුපෙන්. ඌ නම් කිවුවෙ මුනෙ තියෙන ලස්සන නෑ මල්ලි කට ඇරියම අමු මුඩුක්කු බාසාවලු.

    පොර කියපු විදියට ඔය වීඩියො එකේ ඕකි බැනල නෑ නිකන් සැර දානවා විතරයි
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ඕකි ඔහෙම නෙවෙයි බනින්නෙ. මාත් එක්ක උබර් ගියපු එකෙක් දවසක් කිවුවා මේකි අර කිරිබත්ගොඩ රොයල් පාක් එකේ සීන් එක දාගන්න කලින්, දවසක් උගෙ වාහනේට මේකි හයර් එකක් සෙට් වෙලා් දවසම මේකි එහෙ මෙහෙ ගියේ ඒකෙන් ලු. වාහනේ යද්දි මේකි එක එකාට කෝල් අරන් බයිනවලු අමු තිත්ත කුණුහරුපෙන්. ඌ නම් කිවුවෙ මුනෙ තියෙන ලස්සන නෑ මල්ලි කට ඇරියම අමු මුඩුක්කු බාසාවලු.

    පොර කියපු විදියට ඔය වීඩියො එකේ ඕකි බැනල නෑ නිකන් සැර දානවා විතරයි

    Ow bn oki muddukkuwaka ekiyk.. Puke lape kiyl lu kiynna okita :lol: