කොල්ලන්ටයි මිනිස්සුන්ටයි මම කියන්නේ උඹලට වෙන වැඩ නැද්ද ගෙවල්වල උඹලා හැමදාම එකම තැන තමයි උඹලා දියුණු වෙන්නේ නෑ අනුන්ගෙ ගෑනුන්ගෙ යටට අඳින එකයි උඩට අදින එකයි හොයන්නේ මට මේවා අප්රසන්නයි තමුන්ගේ තමුන්ගේ ගෑනිගෙ එක බලාගනිල්ලා කෝ ගැහැනුන්ට අපහාස කරන්නේ උඹලා මිනිස්සු ද බං අපේ රටේ උන් මේවා තමයි හොයන්නේ උඹලා හැමදාම එතනම තමයි නංගි ඔබට කැමති ඕන දෙයක් කරපන් ඔයාට ජය වේවා, කවුරු ඔයට බැන්නත් ඔයා ඒවා ගනන් ගන්න එපා... ඔයා ඉන්න ඕන එක එකාට ඕන විඳිහට නෙමෙයි තමන්ට ඕන විඳිහට.