පියුමි නටාශාට කින්ඩියක් දාලා..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇයි මේ ගෑනු සුදු වෙන්න දඟලන්නේ?
    ඇමරිකන්/අප්‍රිකන්/යුරෝප් ඉන්න කළු හම තියන ගෑනුත් සුදු වෙන්න වලි කනවා ද?
    ඇයි මේ ලස්සන වෙන්න නං සුදු වෙන්න ඕන කියලා නිකන් අඳ බාල පදනමකට ඇවිල්ලා ඉන්නේ?
    තමන් ජාතක වෙලා ඉන්න පාට/ජාතිය පෙන්නන බැරි රැලක් නේ මේ?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    EOxiaUOX4AIgjWQ.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    නතාශා නම් පොඩි කාලේ ඉදන්ම කිරි සුදුවට හිටියා වගේ තමා මතක. දැන් නම් ටිකක් චාටර්. ඉස්සර ලස්සන පාටක් තිබ්බා.
    Nope..normal brown girl
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    owage sahena side effects ehema thiyenawa kiyala ahala thiyenawa

    ඉතින් බන් මුන්දන්නගෙ චූවො දෙන්න නොපෙන්න අපිට පිලිගන්න අමාරුනෙ.

    දෙන්නම චූව ටික්ටොක් ලික් කරානම් දෙක කම්පයා කරල පියුමිද නටාද හරි කියන්න පුලුවන්. සුදු චූව චැලේන් එක කරන්න කියමු දෙන්නටම. බලල අපි තීරනේ දෙමු. මල්ලිල වැඩියෙන්ම වක්වෙන පැත්ත බලල සුදුම චූව තෝරමුකො
     
    Last edited:

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    පොඩි කිව්වට ඕලෙවල් කාලේ වගේ. චූටි කාලේ බ්‍රවුන් තමා. මටත් මතකයි ටෙලි ඩ්‍රාමා එකක හිටියා පොඩි කාලේ.
    ee kiyanne mun adeddi (grow up) weddi sudu wenawada ?

    mmm ade atta thama tikak neh, ape jundath ehemane :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හංසමාලි තරන් නං චොරවෙලා නෑ නටාශ 😂😂😂😂 පාඩුවෙ ඒකිට ඕන දේ කරගෙන ඉන්නව ඇයි බං ඔහොම
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හංසමාලි තරන් නං චොරවෙලා නෑ නටාශ 😂😂😂😂 පාඩුවෙ ඒකිට ඕන දේ කරගෙන ඉන්නව ඇයි බං ඔහොම


    chora wenne nathuwa inna nisa thamai gonsamali chora karanna hadanne, irisiyawata