පියුමි ලී’ විවාහ ගිවිසගෙන

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පියුමි ලී’ විවාහ ගිවිසගෙන

    ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල හදිස්සියේම විවාහ ගිවිසගෙන අතැයි වාර්තා වාර්තා වේ.
    පියුමි විවාහ ගිවිසගෙන ඇත්තේ ගිහාන් නැමැති අයෙක් සමග බවද පැවසේ.
    එම විවාහ ගිවිසගැනීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 01 වැනිදා ගල්කිස්ස හෝටලයේදී චාම් අයුරින් සිදුවූ බවද වාර්තා වේ.

    පියුමිට මීට පෙර ස්වර්ණවාහිනියේ රියලිටි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු සමග හාදකමක් තිබූ බව පසුගිය කාලයේදී මාධ්‍ය හෙළි කර තිබිණි.
    අදාළ අධ්‍යක්‍ෂවරයා දෙරණ රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂණය කළ මෝස්තර නිරූපන වැඩසටහනක් අතර වාරයේදි පියුමි හා හාද වූ බවද පැවසේ.
    පියුමිට පෙර අදාළ අධ්‍යක්ෂවරයා එම නාලිකාවේම නිවේදිකාවක් සමග ද හාදකමක් තිබූ බවටද පසුගිය කාලයේ රාවයක් පැවැතිණි.
    එම නිවේදිකාවද මේවන විට විවාහවී ඇතැයි පැවසේ.
    පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ පෙරවරු වැඩසටහන් කළ පියුමි පසුව ‘ලිය සෙවන’ වැඩසටහන ඉදිරිපත් කරනු ලැබීය.
    ඇයට චීන ජාතික පෙණුමකට සමාන පෙනුමක් ඇති බැවින් ඇය ‘පියුමි ලී’ ලෙස පෙනී සිටීමට දැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වේ.

    281805_384639068275553_312957442_n.jpg

    545877_384639128275547_1647323146_n.jpg

    263947_384639114942215_1731696454_n.jpg
    383329_384639161608877_1089955442_n.jpg

    560410_384639181608875_1158421555_n.jpg

    391690_384639141608879_1713712366_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    පැටියා;13452370 said:
    :angry: යකෝ උඹෙ කෙල්ලත් මෙයා වගේද?
    උඹ කොහෙද? නුවරද? :angry:
    හික් හික් නැ නැ මම පොඩි විහිලුවක් කොලේ :P