පියුමි ලී’ විවාහ ගිවිසගෙන
ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල හදිස්සියේම විවාහ ගිවිසගෙන අතැයි වාර්තා වාර්තා වේ.
පියුමි විවාහ ගිවිසගෙන ඇත්තේ ගිහාන් නැමැති අයෙක් සමග බවද පැවසේ.
එම විවාහ ගිවිසගැනීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 01 වැනිදා ගල්කිස්ස හෝටලයේදී චාම් අයුරින් සිදුවූ බවද වාර්තා වේ.
පියුමිට මීට පෙර ස්වර්ණවාහිනියේ රියලිටි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු සමග හාදකමක් තිබූ බව පසුගිය කාලයේදී මාධ්‍ය හෙළි කර තිබිණි.
අදාළ අධ්‍යක්‍ෂවරයා දෙරණ රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂණය කළ මෝස්තර නිරූපන වැඩසටහනක් අතර වාරයේදි පියුමි හා හාද වූ බවද පැවසේ.
පියුමිට පෙර අදාළ අධ්‍යක්ෂවරයා එම නාලිකාවේම නිවේදිකාවක් සමග ද හාදකමක් තිබූ බවටද පසුගිය කාලයේ රාවයක් පැවැතිණි.
එම නිවේදිකාවද මේවන විට විවාහවී ඇතැයි පැවසේ.
පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ පෙරවරු වැඩසටහන් කළ පියුමි පසුව ‘ලිය සෙවන’ වැඩසටහන ඉදිරිපත් කරනු ලැබීය.
ඇයට චීන ජාතික පෙණුමකට සමාන පෙනුමක් ඇති බැවින් ඇය ‘පියුමි ලී’ ලෙස පෙනී සිටීමට දැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වේ.

යකෝ උඹෙ කෙල්ලත් මෙයා වගේද?