පියුමි සිරිනායක Uncensored music video

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සින්දුවක් හැටියට විතරක් නෙවෙයි , වීඩියෝ එකක් හැටියත් මේක ෆේල් ..

    ස්ටෝරි ටෙලින් 0 යි ..
    මුල මැද අග නෑ
    හොඳ ෂොට්ස් කීපෙකට නං කැපෙනවා හැබැයි ආටිස්ට් ල දෙන්න වැඩේ ගූ කරලා ...

    කොල්ලෙක් ඉන්න කාමෙරකට සූට් කේස් එකක් එක්ක ගෑනියෙක් එනවා
    සූට් කේස් එක ඇරලා කොලයක් පෙන්නනවා
    ඒක පෙන්නන අතරේ කොල්ල අරකිව මෝල් කරනවා
    දෙන්න සැප ගන්නවා
    ඒ අතරේ කොල්ලගෙ බීම එකට ගෑනි පෙත්තක් දාල ඌව සිහි නැති කරනවා
    ඊට පස්සේ උගේ ෆෝන් එකේ ෆින්ග ප්‍රින්ට් එක ගහනවා
    ඊට පස්සේ ගෑනි සූට් කේස් එක වහල පයි දෙකක් එකට ඔබා ගත්ත වගේ ආඩම්බර ෆීලින් එකකින් ආපහු යනවා
    කොල්ල නැගිටලා ෂිට් කියල කියනවා ..

    ඔන්න බලපන් සීන්ස් ටික .. මුළු සින්දුවම රන් කරන්නේ ඔය රතු කරලා තියෙන එක ... :rofl:

    දැන් අපි හොයා ගන්න ඕනේ මේ ටික ,

    ගෑනි කවුද ?
    කොල්ල කවුද ?
    අර කොලේ මොනාද තියෙන්නේ ?
    ෆින්ග ප්‍රින්ට් එක ගහ ගත්තට පස්සේ ගෑනි මොනාද කරේ ?

    හුකන script තමයි මේවා :lol:
     
    Last edited:
    පබළු ටික ඌ ගිල්ලද බන් :oo:

    :eek::eek:

    වැල බැලුවා නම් අටේ පාරක් ගහපන් Script එක හොය න්නේ නැතුව