පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පදුරකට පයින් ගැහුවත් හෙල්මට් පාතාලකාරයො එකෙක් දෙන්නෙක් විසි වෙනව දැන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න ඇප ලැබිලා 😂

    ගුටි කාපු එකා ඉස්පිරිතාලෙ ඉද්දිම ඇප ලැබෙන්නෙ කොහොමද ?

    කොටා දින්නා නම් එහෙම වෙන්නෙ නැ
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,552
    113
    ඔය ඉස්සරහින් එන එකා නේද අරකිට එකපාරක් ගහල බෙල්ල පෑගුවේ ??

    පොඩි පගයව බෙල්ලෙන් අල්ලලා ඉස්සරහට දැම්ම :lol:
    අරූ ගියාට පස්සේ මූ එක්ක ආයෙත් සෙට් වෙන්න ඇති..;)
     
    • Haha
    Reactions: dilann

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    දවසක් යාලුවො එක්ක බීලා (වැඩිය නෑ ඉතින්) පාරට දාපු ගමන් පොලිසියේ පකෙක් මාව ඇල්ලුවා, පස්සෙ තමා දන්නෙ OIC කියලා. ඊටපස්සෙ මූ මාව station එකට අරන් ගිහින් බැලුමකුත් පිම්බුවා. ඒක පාස් වෙලා මුන් දැන් report එකක් ලියනවා. බැලුමක් පාවිච්චි කලොත් අනිවා report එක ලියන්න ඕනලු. ඒක කරන අතරේ ඔන්න පොඩි පගයෝ දෙන්නෙක් අල්ලන් ඇවිත් පොලිසියට, බලන් ගියාම එකෙක් ඔය හුත්තිගෙ පුතා. licenseවත් නැතුව බයික් පදිනවා. ඌත් එක්ක ආපු අනිත් එකත් එහෙමයි.

    පොලිසි කාරයෝ කියනවා මුන් නම් පොලිසියට ආගන්තුක උන් නෙවීලු.

    අම්මලා වේස කමේ ගිහින් ලමයින්ට හරි තාත්තලා නැති උනාම ඔහොම කරුම තමා අන්තිමට ඉතුරු වෙන්නෙ.

    උබත් කරලා තියෙන්නෙ නීති විරෝදී වැඩක් නේ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,552
    113
    video eka private dala thiyenne dan balanna ba

    ඕකම තමා උඩ තිබ්බේ ..උගේ මූණ blur කරන්න ප්‍රයිවට් කරලා තියෙන්නේ..පියුමි බැන්නද දන්නේ නෑ දෙරණට.. :lol:

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    උබත් කරලා තියෙන්නෙ නීති විරෝදී වැඩක් නේ?
    ලිමිට් එක ඇතුලේ බීලා එලවන්න පුලුවන් බන්, ලිමිට් එක පැන්නනම් බැලුමට මාට්ටු වෙන්න එපැයි :yes: :yes:
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    ලිමිට් එක ඇතුලේ බීලා එලවන්න පුලුවන් බන්, ලිමිට් එක පැන්නනම් බැලුමට මාට්ටු වෙන්න එපැයි :yes: :yes:
    Ah eka danagena hitiye na