ඉජෙක්ශන් ගහල සුදුඋන කෙල්ලන්ගෙ අරක තිබ්බ වගේම කලුයි බං. හැබැයි තං එහෙම කිරිසුදු වෙනව. නිපල් නම් කලුම තමයි.පියුමි කළු පාටට ඉඳල සුදු උනා. ඒ වගේම එයාගෙ සල්ලිත් එහෙමයි.

තියෙන්න පුලුවන් නේද, US$ AC, Euro AC, HK$ AC, Saving, Current, Money market account, Crystal circle account, Premier AC, Com bank Elite account,.. etcයකෝ බැංකු ගිණුම් 19ක් බැංකු 8ක්? සමුර්ධි බැංකුවේත් අකවුන්ට් එකක් තියෙනවද කොහෙද.
![]()
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
Elatama ... wesa ganunta salli labunata mole nane wiyadam karana widiya gana ...dn kiyaida danna anga wikunala salli hewwe kiyala ... sammatha milakuth nane ... eka paarak hukanna koti 10i ...
![]()
අන්න ඕක උනොත් නම් පාරිභෝගික සේවා අධිකාරියත් කොර වෙනවා හොදේElatama ... wesa ganunta salli labunata mole nane wiyadam karana widiya gana ...dn kiyaida danna anga wikunala salli hewwe kiyala ... sammatha milakuth nane ... eka paarak hukanna koti 10i ...
![]()
e mokakda e scene eka?ගේමක් ගහනවනම් ලනක්වේ හොදම බැංකු දෙක citi සහ deutsche හොර BR එකක් ගහල බොරු ට්රාන්ස්සෙක්ෂන් ටිකක් පෙන්නලා වැඩේ කරන්න පුලුහන් ..
A. K. Dissanayake vagey.මෝඩ කම තමයි පියුමි ගේ..යකෝ එක එක ඉල්ලිගල් දේවල් වලින් සල්ලි හොයනවනම් ඒවාට backup plan තියෙන්නේ ඕනේ ..දම්මික/දිලිත් වගේ
oki gana public awith complain dapu ara dial eka thama niyama weeraya..
anik un dan hurray kiwwata ekekwath idiripath une na complain ekak danna...

E okkoma yaluwo malli.ගොංජාගේ එහෙම ගජ යාලුවෝ නේද මේ බඩුව..