පියුමි හංසමාලිගේ බැංකු 8ක ගිණුම් 19ක් ගැන අධිකරණ නියෝගයක්..⚡📛

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    ගේමක් ගහන් ගොඩ යන මිනිස්සුන්ට මඩ ගහන්නද මෙ ෆෝරම් තියෙන්නෙ..
    නාකි මිට්ටො ෆයර් වෙලා,

    :P:P
     
    • Haha
    Reactions: PixelTV

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    ගෝටාභයගේ රේන්ජ් රොවර් එක පාවිච්චි කරවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් සුදු පාට ක්‍රීම් හදන්න රාජපක්ෂ සම්බන්ද ඇති

    ගෝටාභයගේ රේන්ජ් රොවර් එක පාවිච්චි කරවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් සුදු පාට ක්‍රීම් හදන්න රාජපක්ෂ සම්බන්ද ඇති
    ------ Post added on Jun 19, 2024 at 1:11 PM
    eka unge nemei W47 eke owner ge
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    YwatZqo.jpeg

    උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

    කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
    Lankawe tution class karana ungeth heuwanam narakada? Tution walata wata hithiya nohaki mudal pawichchi wenawa wage penne nadda? Kohen kohata link wela adda?

    බැංකු වලින් කෝල් කරලා බලෙන්ම එකවුන්ට්ස් ඇරලා දුන්නා වෙන්න බෑ ද... :unsure:
    Account kese wethath balenma arinna nam nathuwa athi molayak thiyana un
    Lol
    ------ Post added on Jun 19, 2024 at 4:37 PM
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    The Range Rover that Janaka sold through his company was not his own. It's a fact that the former president(නන්දි) utilized it 😁
    IMG-20230626-WA0001.jpg
    IMG-20230626-WA0000.jpg
    oka janakage nemei ne wickramarathnage ne oka nikan dunne man hithanne sell kare na gotabayata use karanna dila thibbe
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කකුල් දෙක පළල් කරල හෙව්වෙ ස්වාමීනි

    අයියෝ දැන් මේකි රට පැන්නොත් කවුද ලංකාවේ ගෑණුන්ට සුදු වෙන්න ක්‍රීම් හදන්නේ..

    HSBC නම් අනිවා අැති..VIP බඩු නේ
    HSBC eke scene eka mokakda ban. dethun polaka oyua wage kathawak ahuna
    ------ Post added on Jun 19, 2024 at 5:14 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    YwatZqo.jpeg

    උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

    කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
    Money laundering
     
    Similar threads