eka unge nemei W47 eke owner geගෝටාභයගේ රේන්ජ් රොවර් එක පාවිච්චි කරවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් සුදු පාට ක්‍රීම් හදන්න රාජපක්ෂ සම්බන්ද ඇති
ගෝටාභයගේ රේන්ජ් රොවර් එක පාවිච්චි කරවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් සුදු පාට ක්‍රීම් හදන්න රාජපක්ෂ සම්බන්ද ඇති
------ Post added on Jun 19, 2024 at 1:11 PM
Lankawe tution class karana ungeth heuwanam narakada? Tution walata wata hithiya nohaki mudal pawichchi wenawa wage penne nadda? Kohen kohata link wela adda?![]()
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින පියුමි හංසමාලි නමැති නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.
Account kese wethath balenma arinna nam nathuwa athi molayak thiyana unබැංකු වලින් කෝල් කරලා බලෙන්ම එකවුන්ට්ස් ඇරලා දුන්නා වෙන්න බෑ ද...![]()
W47 eke owner ge.
The Range Rover that Janaka sold through his company was not his own. It's a fact that the former president (නන්දි) utilized iteka unge nemei W47 eke owner ge
oka janakage nemei ne wickramarathnage ne oka nikan dunne man hithanne sell kare na gotabayata use karanna dila thibbeThe Range Rover that Janaka sold through his company was not his own. It's a fact that the former president(නන්දි) utilized it
![]()
![]()
HSBC eke scene eka mokakda ban. dethun polaka oyua wage kathawak ahunaඅයියෝ දැන් මේකි රට පැන්නොත් කවුද ලංකාවේ ගෑණුන්ට සුදු වෙන්න ක්‍රීම් හදන්නේ..
HSBC නම් අනිවා අැති..VIP බඩු නේ
වාහනේ පාට වෙනස් කරලද?The Range Rover that Janaka sold through his company was not his own. It's a fact that the former president (නන්දි) utilized it
![]()
![]()
The Range Rover that Janaka sold through his company was not his own. It's a fact that the former president (නන්දි) utilized it
![]()
![]()

කෝ පට්ට හුත්තියේ NSB?
Money laundering![]()