So people now make short dramas for weddings eh?
යකෝ මේකි දෙවනි පාර බැන්ඳෙ.. කලින් එකේ දරුවෙකුත් ඉන්නවනේ..

ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය.

6 වෙනි එක අමාරුවෙන් හරි ගත්තොත් ජාත්යන්තරේට ගෙනියන්න පුලුවන් ෆිල්ම් එකක් වගේ කර ගන්න පුලුවන් වෙයි...අනිවා. බලපන් කලින් wedding එකේ තින්න අඩු පාඩු ගොඩක් මේකෙදී හදාගෙන තියෙනවා. තව wedding 4,5ක් ගනිද්දී 100% perfect වෙන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා.![]()

ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය.

ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය.

අනිවා. බලපන් කලින් wedding එකේ තින්න අඩු පාඩු ගොඩක් මේකෙදී හදාගෙන තියෙනවා. තව wedding 4,5ක් ගනිද්දී 100% perfect වෙන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා.![]()

paw yako