පියුමි_ඇත්තම_කියයි

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    නියම කෙල්ලෙක් බං.මම නම් හරිම කැමතියි මේ වගේ කෙලින් කතා කරන කෙල්ලොන්ට.

    පොඩි වෙනස්කමක් කොරන්ට
    නියම බඩුවක් බං.මම නම් හරිම කැමතියි මේ වගේ කෙලින් කතා කරන බඩුවලට. :):):):)
     
    • Like
    Reactions: 7778

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අඩේ මේකි උදාරිට, උපේක්ෂට, චතුරිකාට, නෙහාරට, ගයාන්ට, මේනකට කෙලින්ම ගහනවා නේ... :lol:
     
    • Like
    Reactions: 7778

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නියම කෙල්ලෙක් බං.මම නම් හරිම කැමතියි මේ වගේ කෙලින් කතා කරන කෙල්ලොන්ට.

    උබල වගේ උන් තමා ඔකිගේ ෆේස්බුක්, ඉන්ස්ටග්රාම් වල අනේ අක්කේ හරි ලස්සනයි...වාව් ඔයා හරි ස්වීට් අක්කියෝ, අනේ ඔයා ඕව ගණන් ගන්නෙපා අක්කේ....අනේ අක්කේ ඔයා මෙහෙම ඇග පෙන්න අදින්න එපා අක්කේ...කියා කියා කමෙන්ට් කරන්නේ...:rofl:

    බඩු හුරතල් කරන එකෙක් දැක්කමයි :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ මේකි උදාරිට, උපේක්ෂට, චතුරිකාට, නෙහාරට, ගයාන්ට, මේනකට කෙලින්ම ගහනවා නේ... :lol:

    :lol::lol::lol: උන් කරපුව තව ටිකක් හොදයි...මෙකී වගේ හෙළුවෙන් ෆොටෝ ගහල ප්‍රසිද්ද වෙන්න දැගලුවේ නැහැනේ....මෙකීම රිලීස් කරලා ෆොටෝ ටික දැන් මෙකිම බනිනවා..රවටෙන්නෙපා බන්...මුන් මේ ප්‍රසිද්ද වෙන්න කරන වැඩ....

    හොද customers ල ටිකක් දැන් මේකෙන් සෙට් වෙන්න ඇති :P
     
    • Like
    Reactions: 7778

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බඩ්ඩක් ගිය උඩ :lol:
    ලංකාවේ වැඩිපුරම කතා බහ වෙන මාතෘකාව. :lol:
    සීපා ඉක්ටා කැලේ යකෝ :lol:
    මේවත් අධිරාජ්‍යවාදී කුමන්ත්රණද මන්ද.:lol:
     
    • Like
    Reactions: 7778

    supun45

    Member
    Dec 6, 2008
    27
    1
    0
    අම්ම එල කෙල්ලෙක්නේ බන් . පිස්සු හැදෙනවා
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හපෝයි
    මේ වගේ රූපයක් තියෙන කෙල්ලෙක් මෙහෙම මරදානෙ අවුරුදු 50 පැනපු පට්ට වෙසගනක් වගේ කියවගෙන කියවගෙන යයි කියල හිතාගන්න බෑ

    මාර වේx කටක්නෙ තියෙන්නෙ,,වට්ටි අම්මවගෙ කියවන්නෙ..මේකිගෙ හන්සයයො එලියෙ දාන් උන්න ඒව දැකල නැග්ග ටිකත් එකපාරට බැස්ස මේ ටකරන් කටේ සද්දෙට:lol::lol:

    ඒක නෙවෙ බන්
    කව්ද මේ එකස් ද මොකක්ද Xබෝයි ෆ්‍රෙන්ඩ් කවුද එක්ක රූම් ගියා මම බය නෑ ඇත්ත කියන්න කියන්නෙ මොකක්ද ?

    බැදල අවුරුදු 5ක ලමයෙක් ඉන්න ගෑනියෙක්/ අම්ම කෙනෙක් xබොයිද මොකාද එක්ක රූම් ගිහින් සෙක්ස් කරන්න හොදද නරකද මන්ද:lol:

    මොකාද බන් මේ x බොයිෆ්‍රෙන්ඩ් කියන්නෙ??
    මේ සිදියෙන් පස්සෙ අනික් බැදපු ගෑනුත් මේක පෙන්නල මමත් xබෝයි එක්ක ගල්කිස්සෙ ගියා ඇයි මොකද ජෙලස්ද අහයි තමන්ගෙ මිනිහගෙන්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    මේකි ලමයා ගැන කතාකරන්න ගත්තු තැනට වෙනකම් මට මේකිගේ කතාව එක්ක එකඟ වෙන්න පුළුවන්. නමුත් "මම මගේ ළමයව මට ඕන විදිහට හදා ගන්නම් අනෙක් අය ඒකට බය වෙන්න ඕන නෑ" කියන්න ඒකිට අයිතියක් නෑ. ළමයෙක් හරියට හදලා නැත්නම් මුළු සමාජයටම ඒකට වන්දි ගෙවන්න වෙනවා. ළමයෙක් ඉස්සරහා අම්මට හරියට හැසිරෙන්න බැරි නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ලංකාවේ නීතිත් තියෙනවා. ඒක නිසා ළමයා ගැන කතා කරන්න ගිහිල්ල මෙයා ඇන ගත්තා කියලයි මට හිතෙන්නේ.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් මුන්වගේ එවුන් මේව කියල අනික් ගෑනුත් වේශ්යාවන් කරන්න හදන්නෙ
    හොදම ගොන් බඩ්ඩක් වගේ කියවන්නෙ

    හන්ස නෙවේ කනගාටුයි කියන්නත් මුඩුක්කු වල හොද ගෑනුන්ටත් අපහසයක්,,,සමා වෙන්න,,නමුත් මේ හන්ස නෙවෙ ..
    මුඩුක්කු මාලි වෙන්න ඔන


    හිරු ගොසිප් උන්ටත් ඔනෙ කොයි වෙසගන හරි ෆෝම් කරල හිට් කරන්න
    කුඩු විකුනපු හිරු දැන් මුඩුක්කු බඩු හිට් කරල විකුනනව

    ඒක නෙවෙ අර මේකි පොඩි එකා එක්ක තොල දාපු සීන් එක ගැන උත්තර දුන් නැද්ද,,මේකිත් අම්ම කෙනෙක්ද බන්,,මොන වෙසගන උනත් තමන්ගෙ පුතා එක්ක තොල දානවද,,,මිනිස් රූපෙ තිබ්බට තිරිසන්නු මුන්
    අම්ම කියන නමට ලැජ්ජාවක්
    රටටත් ලැජ්ජාවක්
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොනවද බන් මේ හුකන්නි කියන්නේ.අම්මයි ළමයයි CID එකකන් යන එක අවුල්...තන් එලියෙ දාන් ඉන්න ඒවා අව්ලක් නෑ..:lol:

    ශෝක්නේ....