පියුමි_හංසමාලි2
මිසිස් යුනිවර්ස් ශ්රී ලංකා 2016 බලන්න ඊයේ රමඩා හෝටලයට මමත් සහබාගි උනා.
එහිදී පියුමි හංසමාලි තරගයෙන් ඉවත් උනා . නමුත් මෙහිදී ඇයට විශාල අසාධාරයක් ව්නිශ්ව මණ්ඩලය තුලින් සිද්ද උනා. පැමිණි සැම දෙනාගේම මතය උනේ ඇය තමයි විවාහක රූ රැජින විය යුත්තේ කියලා. නමුත් එකපර්ශ්විය තීන්දුවකින් ඇයට විශාල අසාධාරනයක් සිද්ද උනා.
කවුරු මොනවා කිවුවත් ඕක තමයි ඇත්ත. සැබවින්ම ඇයගේ කෝපය ඉතා සාධාරණයි. මම මේ පියුමිට කඩේ යනවා නොවෙයි.

Last edited: