ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි .
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 10, 2023 #1 ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි .
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Mar 10, 2023 #2 ලංකාවේ උන්ගේ කුහක කම. නන්දෙ හොරකම් කරලා ගත්තට පියුමි හොරකං කරලා ගත්තේ නැහැනේ. ඒකි ගත්තේ ඒකිගේ මහන්සියෙන්! Reactions: cheecha007 and හෙළයෙක්
ලංකාවේ උන්ගේ කුහක කම. නන්දෙ හොරකම් කරලා ගත්තට පියුමි හොරකං කරලා ගත්තේ නැහැනේ. ඒකි ගත්තේ ඒකිගේ මහන්සියෙන්!
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 10, 2023 #3 rawatenna nam epa said: ලංකාවේ උන්ගේ කුහක කම. නන්දෙ හොරකම් කරලා ගත්තට පියුමි හොරකං කරලා ගත්තේ නැහැනේ. ඒකි ගත්තේ ඒකිගේ මහන්සියෙන්! Click to expand... හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා. උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ? Reactions: urajdrlk
rawatenna nam epa said: ලංකාවේ උන්ගේ කුහක කම. නන්දෙ හොරකම් කරලා ගත්තට පියුමි හොරකං කරලා ගත්තේ නැහැනේ. ඒකි ගත්තේ ඒකිගේ මහන්සියෙන්! Click to expand... හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා. උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ?
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය Mar 10, 2023 #5 මේ වෙලාවේ පියුමි ගෙනියන්නේ වෙනම ගේමක්. මිනිස්සු දැන් පියුමිගේ වාහනේ ප්රස්සේ දුවලා හැබෑ ප්රශ්න ටික අමතක කරනවා. ආණ්ඩුව තව ටික දවසක් ඇදගෙන යනවා. ඊට පස්සේ වෙන මඟුලක් කරලියට එනවා. ආයෙම මිනිස්සු ඒ පස්සේ දුවනවා. ඔහොම තමා එදාවේල ටුවර්ස් දුවන්නේ. Reactions: Any.key and Rsupun
මේ වෙලාවේ පියුමි ගෙනියන්නේ වෙනම ගේමක්. මිනිස්සු දැන් පියුමිගේ වාහනේ ප්රස්සේ දුවලා හැබෑ ප්රශ්න ටික අමතක කරනවා. ආණ්ඩුව තව ටික දවසක් ඇදගෙන යනවා. ඊට පස්සේ වෙන මඟුලක් කරලියට එනවා. ආයෙම මිනිස්සු ඒ පස්සේ දුවනවා. ඔහොම තමා එදාවේල ටුවර්ස් දුවන්නේ.
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Mar 10, 2023 #6 Vermox said: හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා. උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ? Click to expand... oki inne rent ekata neda ekat upstairs house ekak , meka mokak hari marketing scene ekak wage
Vermox said: හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා. උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ? Click to expand... oki inne rent ekata neda ekat upstairs house ekak , meka mokak hari marketing scene ekak wage
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 10, 2023 #7 Vermox said: ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි . View attachment 199569 Click to expand... පියුමි ඕක විතරක් නෙමෙයි කොලබ 7න් ගේකුත් ගත්තා. පියුමි රූකඩයක් විතරයි සල්ලි වෙනකෙනෙක්ගෙ. දන්නෝ දනිති Reactions: urajdrlk, Brandy2020 and KadawathaKolla
Vermox said: ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි . View attachment 199569 Click to expand... පියුමි ඕක විතරක් නෙමෙයි කොලබ 7න් ගේකුත් ගත්තා. පියුමි රූකඩයක් විතරයි සල්ලි වෙනකෙනෙක්ගෙ. දන්නෝ දනිති