පියුමී සහා 5000 කොලේ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි .
    Screenshot_2023-03-10-11-02-19-940-edit_com.facebook.katana.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලංකාවේ උන්ගේ කුහක කම. නන්දෙ හොරකම් කරලා ගත්තට පියුමි හොරකං කරලා ගත්තේ නැහැනේ. ඒකි ගත්තේ ඒකිගේ මහන්සියෙන්!
    හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා.

    උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ?
     
    • Like
    Reactions: urajdrlk

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මේ වෙලාවේ පියුමි ගෙනියන්නේ වෙනම ගේමක්. මිනිස්සු දැන් පියුමිගේ වාහනේ ප්‍රස්සේ දුවලා හැබෑ ප්‍රශ්න ටික අමතක කරනවා. ආණ්ඩුව තව ටික දවසක් ඇදගෙන යනවා. ඊට පස්සේ වෙන මඟුලක් කරලියට එනවා. ආයෙම මිනිස්සු ඒ පස්සේ දුවනවා. ඔහොම තමා එදාවේල ටුවර්ස් දුවන්නේ.
     
    • Like
    Reactions: Any.key and Rsupun

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හරී, අපි ඇත්තටම හිතුනා පියුමි මහන්සි වෙලා හරී හාන්සි වෙලා හරී ගත්ත සල්ලි වලින් තමයි මේ වහනේ ගත්තෙ කියලා.

    උඹලා හිතනවද පියුමිට මොළේ අමාරුවක් තියෙනවා කියලා මේ වගේ මොහොතක ලක්ෂ අටසීයක් දීලා වාහනයක් ගන්න ?
    oki inne rent ekata neda ekat upstairs house ekak , meka mokak hari marketing scene ekak wage
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලගදිම 5000කොලේ තහනම් කල යුතුයි .
    View attachment 199569
    පියුමි ඕක විතරක් නෙමෙයි කොලබ 7න් ගේකුත් ගත්තා. පියුමි රූකඩයක් විතරයි සල්ලි වෙනකෙනෙක්ගෙ. දන්නෝ දනිති🤭