අඩෝ කන්ගැචුලේශන්ස්.
තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්රාර්තනා කරනවා.
තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්රාර්තනා කරනවා.
Congratulations.වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
meka nam karanna epa puthe umbata lamayath ekka AC ekak geniyanna wenawa travel karaddiAC කරපන්.
echcharata adarei!Congratulations Brother
![]()
Congratulations![]()
Congratulations Bro!!!
Congratulations machan![]()
ado. subapathum![]()
Congratulations machan
Congratulations !! ළමය නිදිකරවද්දි Music ඕනි උනොත් YT ගිහින් LULLABY MUSIC කියල search කරන්න
මදුරුවො ප්රශ්නෙට විසඳුම නම් ඉතින් ලොකු net එකක් ගන්න, නැත්තන් පුලුවන් වෙලාවට Fan එක දාන්න .. ගෙදර වටේ වතුර පිරුණු තැන් තියනවනම් ඒව බලල ක්ලීන් කරන්න ..
Electric Device තියනව නේද මදුරුවො එලවන, ඒවත් try කරල බලන්න
congratulations !!!
Congratulations machan![]()
Congratulations bro.
Mosquito rack ekak aran wanapan
ela ela, it's nidiwarana time.
aho karumeka mahatha.
congrats kyamu ithin wena mona kiyannada
wow! congratulations mcn
මමනම් ගොඩක් දේවල් ට්රයි කලා, අන්තිමට ඕන හුත්තක් කියලා ඇඳට පොඩි කෑල්ලක් හයි කරලා නෙට් එකක් එල්ලුවා. නෙට් එක තමා එකම විසඳුම.
Congratulations![]()
net ekak daapan, ehema nettan itin seal karala AC karapan
AC කරපන්.
Congraz Kaluwo
Net demmama raneda?
Adoo congratulations machanparissmata balaganin
congratulations macho![]()
congrats bro!
එල... මගෙන් සුබ පැතුම්
Congratulations
Congratulations bro![]()
Congratulations Machan!.
සුබ පැතුම් මචන්
Congratulations!
Gedara wate hodata sudda karanna issellama, ceiling eka tye nan janel ektai doratai ara magnetic net eka damma nn hri, nttn ac karanna. Me dws wala dengue tiye, oya tika ikmnt karanna. Pagiri spray ekkut tiyaganna.
Congratulations mchn![]()
Congratulations Bro
congrats bro!
Congratulations Bro
සුබ පැතුම්!![]()
Congratulations Bro...
congratulations bro![]()
Congratulations ❤
Congratulations![]()
පොඩි ඒකාව උස්මහත් කරලා හරියටම ගොඩ දාම්මල තැනකට යවනවා කියලා දැන් ඉඳන්ම හිතට ගනින්.
අනිවා පොඩි කාලේ ඉඳන්ම english හුරු කරපං, ඉගෙනීමට අමතරව skill පැත්ත බලලා ඒවත් ඉගෙනීමට සමාන්තරව හදලා දීපං,
ඔයවගේ දේවල් කියන්න පුළුවන් අරක කරපං මේක කරපං කියලා අමාරුයි තමයි මොකද මම කියනවා විතරයිනෙ, කරවන්න ගිහිල්ලා උඹට තමා අමාරුව එන්නේ ඉතින්.
Congratulations bro !
Congratulations![]()
Congratulations![]()
![]()
Congratz machan!
Congratulations
electric coil dapan, hawasa 6 weddi on karapan,
gewal clean karala ahu mulu sudda karapan
congratulations
නියමයි. පුතෙක් කියන්නෙ ඉතිං සුපිරි.
පුත්රයානං නෙට් එකක් යටමනෙ ඉන්නෙ. වයිෆ්ට මදුරුවො කනවට ක්රීම් එකක් ගාන්න පුලුවන්.
congrats, phone dennanm epa!
Congratulations
Congratulations
Congratulations bro![]()
![]()
සුභ පැතුම් තාත්තා කෙනෙක් විදියට වග කීම් ඉටු කරන එක හරි අමාරු වැඩක්![]()
Congratulations machan![]()
Thaththala kohoma hari karanawa machan kochchara amaru unath
අඩෝ කන්ගැචුලේශන්ස්.
තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්රාර්තනා කරනවා.
Congratulations Lokka
Congratulations bro![]()
![]()
Congratulations![]()
Congratulations.
Api nam mulu bed ekataka net ekak dala tiyenne.
Congratulations !!!
meka nam karanna epa puthe umbata lamayath ekka AC ekak geniyanna wenawa travel karaddi
anyway congratulations
Congratulations!!!![]()
e kiyanne mama seeya kenek una, congrats pako, gaanu lamai mata seeye kiyanne adin passe![]()
Congratulations brother
God bless for your family.
Congratulations ...!
congratulations bro
Congratulations !!!![]()
Congratulations.
මදුරු සීන් එකට නෙට් එක දාන එක හරි AC කරන එක හරි තමයි හොදම විසඳුම
ලොකු බබාලට නං අපි Odomos කියලා ක්රීම් එකක් ගෑව ඉස්සර
හැමෝටම Thank you so muchumbata ena feeling eka kohomada? hehehe, dollar billion ekak dunnath denne na feeling ekak thiyenne punchi eka gana ne?echcharata adarei!
ඔව් මාත් ප්රාර්තනා කරනවාඅඩෝ කන්ගැචුලේශන්ස්.
තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්රාර්තනා කරනවා.


Thanks for the adviceCongrats,
I have 2 kids
biggest mistake i did was giving them too many screen time when they young
coco mellon, baby rhymes, any thing is bad,
under 6 years only 30 min screen time is recommended
dont do the same mistake I did
dont give mobiile phones to hand at all until 6+
only TV , 30 mins per day, babay tv (channel) is good
dont show action cartoons like paw penrol , transformers earthpark etc..
give physical activities,
keep the kid outside, in the garden
let him walk outside with nature
![]()
හොඳ දෙයක් උඹෙන් ඇහුවමද කොහෙද මේඅඩෝ කන්ගැචුලේශන්ස්.
තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්රාර්තනා කරනවා.