පියෙක් වුණා 😌

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,523
    13,109
    113
    🤍
    අඩෝ කන්ගැචුලේශන්ස්.

    තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
    Congratulations.

    Api nam mulu bed ekataka net ekak dala tiyenne.
     
    • Love
    Reactions: chatura_CN

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Congratulations.

    මදුරු සීන් එකට නෙට් එක දාන එක හරි AC කරන එක හරි තමයි හොදම විසඳුම
    ලොකු බබාලට නං අපි Odomos කියලා ක්‍රීම් එකක් ගෑව ඉස්සර
     
    • Love
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Congratulations Brother

    Aphex Twin Champagne GIF

    Congratulations 🎉

    Congratulations Bro!!!

    Congratulations machan :love:

    ado. subapathum ❤️

    Congratulations machan

    Congratulations !! ළමය නිදිකරවද්දි Music ඕනි උනොත් YT ගිහින් LULLABY MUSIC කියල search කරන්න 🥰



    මදුරුවො ප්‍රශ්නෙට විසඳුම නම් ඉතින් ලොකු net එකක් ගන්න, නැත්තන් පුලුවන් වෙලාවට Fan එක දාන්න .. ගෙදර වටේ වතුර පිරුණු තැන් තියනවනම් ඒව බලල ක්ලීන් කරන්න ..
    Electric Device තියනව නේද මදුරුවො එලවන, ඒවත් try කරල බලන්න


    congratulations !!!

    Congratulations machan :love::love:

    Congratulations bro.
    Mosquito rack ekak aran wanapan

    ela ela, it's nidiwarana time.

    aho karumeka mahatha.
    congrats kyamu ithin wena mona kiyannada

    wow! congratulations mcn

    මමනම් ගොඩක් දේවල් ට්‍රයි කලා, අන්තිමට ඕන හුත්තක් කියලා ඇඳට පොඩි කෑල්ලක් හයි කරලා නෙට් එකක් එල්ලුවා. නෙට් එක තමා එකම විසඳුම.

    Congratulations 🎉

    net ekak daapan, ehema nettan itin seal karala AC karapan

    AC කරපන්.

    Congraz Kaluwo :love2:


    Net demmama raneda?

    Adoo congratulations machan ❤️ parissmata balaganin

    congratulations macho 🎉🎉🎊

    congrats bro!

    එල... මගෙන් සුබ පැතුම්

    Congratulations

    Congratulations bro ❤️

    Congratulations Machan!.

    සුබ පැතුම් මචන්

    Congratulations!

    Gedara wate hodata sudda karanna issellama, ceiling eka tye nan janel ektai doratai ara magnetic net eka damma nn hri, nttn ac karanna. Me dws wala dengue tiye, oya tika ikmnt karanna. Pagiri spray ekkut tiyaganna.

    Congratulations mchn :love:

    Congratulations Bro

    congrats bro!

    Congratulations Bro

    සුබ පැතුම්! (y)

    Congratulations Bro...

    congratulations bro:love:

    Congratulations ❤

    Congratulations 🎉 👏

    පොඩි ඒකාව උස්මහත් කරලා හරියටම ගොඩ දාම්මල තැනකට යවනවා කියලා දැන් ඉඳන්ම හිතට ගනින්.

    අනිවා පොඩි කාලේ ඉඳන්ම english හුරු කරපං, ඉගෙනීමට අමතරව skill පැත්ත බලලා ඒවත් ඉගෙනීමට සමාන්තරව හදලා දීපං,

    ඔයවගේ දේවල් කියන්න පුළුවන් අරක කරපං මේක කරපං කියලා අමාරුයි තමයි මොකද මම කියනවා විතරයිනෙ, කරවන්න ගිහිල්ලා උඹට තමා අමාරුව එන්නේ ඉතින්.

    Congratulations bro !

    Congratulations:love:

    Congratulations 🍾 🍼

    Congratz machan!

    Congratulations 🎉

    electric coil dapan, hawasa 6 weddi on karapan,
    gewal clean karala ahu mulu sudda karapan

    congratulations

    නියමයි. පුතෙක් කියන්නෙ ඉතිං සුපිරි.
    පුත්‍රයානං නෙට් එකක් යටමනෙ ඉන්නෙ. වයිෆ්ට මදුරුවො කනවට ක්‍රීම් එකක් ගාන්න පුලුවන්.

    congrats, phone dennanm epa!

    Congratulations

    Congratulations

    Congratulations bro 👏 🎉

    සුභ පැතුම් තාත්තා කෙනෙක් විදියට වග කීම් ඉටු කරන එක හරි අමාරු වැඩක් ❤️❤️❤️

    Congratulations machan ❤️❤️❤️❤️❤️❤️


    Thaththala kohoma hari karanawa machan kochchara amaru unath

    අඩෝ කන්ගැචුලේශන්ස්.

    තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.

    Congratulations Lokka

    Congratulations bro 🎉 🎉

    Congratulations 🎉

    Congratulations.

    Api nam mulu bed ekataka net ekak dala tiyenne.

    Congratulations !!!

    meka nam karanna epa puthe umbata lamayath ekka AC ekak geniyanna wenawa travel karaddi
    anyway congratulations

    Congratulations!!! ❤️

    e kiyanne mama seeya kenek una, congrats pako, gaanu lamai mata seeye kiyanne adin passe :-(

    Congratulations brother 🙂🙂🙂🙂
    God bless for your family.

    Congratulations ...!

    congratulations bro

    Congratulations !!! :love:

    Congratulations.

    මදුරු සීන් එකට නෙට් එක දාන එක හරි AC කරන එක හරි තමයි හොදම විසඳුම
    ලොකු බබාලට නං අපි Odomos කියලා ක්‍රීම් එකක් ගෑව ඉස්සර

    umbata ena feeling eka kohomada? hehehe, dollar billion ekak dunnath denne na feeling ekak thiyenne punchi eka gana ne? :lol: echcharata adarei!
    හැමෝටම Thank you so much ❤️
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අඩෝ කන්ගැචුලේශන්ස්.

    තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.
    ඔව් මාත් ප්‍රාර්තනා කරනවා
    අපෙ පලවෙනි ළමයා ඉපදෙන්න මාස 4ක් තියෙද්දි නැති වුනා. එ නිසා දන්නවා ළමයෙක් හදාගන්න කොච්චර පින වාසනාව තියෙන්න ඕනෙ ද කියලා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Congrats,
    I have 2 kids
    biggest mistake i did was giving them too many screen time when they young :(
    coco mellon, baby rhymes, any thing is bad,
    under 6 years only 30 min screen time is recommended
    dont do the same mistake I did
    dont give mobiile phones to hand at all until 6+
    only TV , 30 mins per day, babay tv (channel) is good
    dont show action cartoons like paw penrol , transformers earthpark etc..
    give physical activities,
    keep the kid outside, in the garden
    let him walk outside with nature

    :nerd:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Congrats,
    I have 2 kids
    biggest mistake i did was giving them too many screen time when they young :(
    coco mellon, baby rhymes, any thing is bad,
    under 6 years only 30 min screen time is recommended
    dont do the same mistake I did
    dont give mobiile phones to hand at all until 6+
    only TV , 30 mins per day, babay tv (channel) is good
    dont show action cartoons like paw penrol , transformers earthpark etc..
    give physical activities,
    keep the kid outside, in the garden
    let him walk outside with nature

    :nerd:
    Thanks for the advice ❤️
     
    • Like
    Reactions: Candid-B

    nidarsha91

    Well-known member
  • අඩෝ කන්ගැචුලේශන්ස්.

    තාත්තලා වෙන්න හීන දකින කොල්ලෝ සේරටම ඒ වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.
    හොඳ දෙයක් උඹෙන් ඇහුවමද කොහෙද මේ