පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැහැ දරුවා නගරාසන්න ඕනෑම ඉස්පිරිතාලෙක ඕව විනාස කරන්න oven තියෙනවා.
    ඒවාට තමා අපි බදු කියල ජාතියක් ඉන්නකම් කන හාල් ඇටේ ඉඳන් ගෙවන්නේ?
    හරි මල කුණු පැත්තකින් දාමු,ඔතොකොට operat කරලා එන ඒවා කොහෙටද දාන්නේ?
    ගෙඩි, ඇට වල කොටස් ඔක්කොම වලලන්නේ නැහැ.ඒවා පුච්චනවා රජයේ වියදමෙන්.
    ඒ වගේ බැරි ඒවා වල දානවා, ඒවා වෙනුවෙන් නගර සබවෙන් මුදල් ගෙවන අය ඉන්නවා.
    ඔයා කියන්නේ මේ ඒක මල්ල මල්ල ගානෙ මොචරියේ ඉන්න මනුස්සය වලවල්
    කපනවා හරි, ඒවා ගෙනිහින් හරි දෙනවා කියලද? නැහැ දරුවා ඉස්පිරිතලේදී ඒවා එකතු
    උනාම පුච්චන ඒවා පුච්චන්නයි, වළලන ඒවා වලලන්නයි බෙදනවා.ඊට පස්සේ ඒ ඒ තැන
    වලට යන ඒවා යවනවා එකට නියමිත අය එක්කම නියමිත තැනට.ආයේ එයාලගෙන්
    කව්රුත් අහන්නේ නැහැ " අහ ඔයාල කව්ද කොහෙන්ද මේවා, වලවල් කපන්නේ කොහෙන්ද"
    කියල.

    මේ මිනිස්සු කරන්නේ දරුවා මේ ක්‍රමේ තියෙද්දී එකෙන් මේ වගේ තුප්පහි වැඩක් කරලා
    මහා විසල පවක් කරගන්න ගමන් අහිංසක මිනිස්සුන්ගෙන් හූරන් කන ඒක..මේවට කියන්න
    මේ වචන මදි මේ..රු 250 නෙවේ මෙතන ප්‍රශ්නේ යාළුවා, මේ මිනිස්සු කරන දේ..
    ඔයා කිව්වා නේද එයාල නැත්නම් මමද මේවා වලලන්නේ කියල? එකට උත්තරේ මම රතු
    පාටින් දාල තියෙනවා ...

    අනිත් ඒක තමා යාළුවා මම මේ කතා කරන්නේ මල් ශාලාවේ අය ගැන නෙවේ හොදද?
    එයාල කරන්නේ පැහැදිලිවම බිස්නස් එකක්..එයාල කෙලින්ම දහසින් බැදී පියලි ගන්නවා.
    එකට කමක් නැහැ, ඒක එයාලගේ රස්සාව..මම මේ කතා කරේ රස්සාව පිටින් දාල මිනී
    විකුණන් කන මිනී කන්නෝ ගැන...පටල ගන්න එපා...

    oyath ekka me gana katha karala wadak na.:sorry::sorry:.oya ara uda thiyena krame kiwata ehema aththatama wen na...kochchra kiwath oka oyalata thereneth na..mokada oya dakinne ekama konekin nisa...operat karana ewa wenay mewa wenay...ehenam nagara sabawen thiyena kanaththe nomile miniyak walalanna puluwanda??adahanaya karana puluwanda??ewatath badu gewanawane..e wage thama.

    minissu marenawa kiyana eka samanay deyak..eth thamnge kenek marunama eka apita asamanaya deayk..ara minihata eka asamanaya deayk newe...eyata eka thawat miniyak witharay....api pare thiyena ahma malageddarakatama gihin adan nane...ewage thama....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මම ඔයාට තරහින් කියනවා නෙවේ දරුවා, එහෙම දෙයක් නැහැ මෙතන.මම එකම කොනෙකින් බලනවා
    නෙවේ, බලන්න මේක පටන් ගත්ත තැන ඉඳන් ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකම්
    මම ඒ මනුස්සය ගැන බින්දුවක් හරි තරහක් එන දෙයක් කියල තියෙනවද?
    මම ඒ මනුස්සය ගැනත් අනුකම්පා කරලා තමා දාපු හැම කරුණම දැම්මේ...හොදට
    කියවන්න මේක මුල ඉඳන්.

    අනික තමා මම මේ රතු පාටින් ලකුණු කරපු ඒක, මම එකම කොනෙකින් බලන්නේ කියල
    කියන්න බැහැ ඔයාට මම දාපු හැම අකුරක් ගානෙම කියෙව්වනම් මේ Thread
    එකේදී..ඔයා කියපු දේට උත්තරේ "ඔව්" කියන ඒක.අයිති කාරයෝ නැති හැම මිනියක්ම
    රජයේ වියදමින් කනත්තක වල දානවා..මම මේ හැම දේ ගැනම දන්නවා.දැනගෙනයි කතා
    කරන්නේ..ඔයා ඒ බව දාන්නේ නැද්ද? අනේ සල්ලි නෑ කියල මිනී කුණු වෙන්න දෙන්නේ නැහැ.
    අනික තමා ඔයා කිව්වා නේද දැන් පාරේ යන හැම ගෙදරටම ගිහින් අඬන්නේ නෑ කියල..
    එත් මේ මිනිස්සු නම් හැම මල කුනකින්ම කීයක් හරි අවජාතක විදිහට කඩා ගන්න හදන්නේ..
    මම ආයේ ආයේ පාරක් කියනවා මේ මිනිස්සු මේ බොරුවක් , සහ ගහන බලු වැඩක් කරලා
    මේ වැඩේ කරන්නේ..මේවට සල්ලි ගන්නේ නැහැ.මට උනත් මගේ අම්ම තාත්තාව මගේ වියදමින්
    මට අවසාන කටයුතු කරගන්න බෑ කියල DMO මහත්තයට ලියුමක් දුන්නොත් ඒක රජයේ
    වියදමින් කරනවා..ඇයි ඒවා ගැන දන්නෙ නැද්ද ඔයා????
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔහොම දෙයක් වෙලාම බලන්න ඕන තියෙන වේදනාව...
    කාටවත් එහෙම වෙන්න එපා කියලා පතනවා
    බුදු සරණයි!
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    අපේ තනි නොතනියට බුදුදහම අපි ලගින්ම ඉන්නවා
    මරණය කාටත් උරුමයි .නැවත මරණෙන් ගොඩ ඒමක් නැහැ.
    දුකක් උනත් දරා ගන්න වෙනවා සංසර හැටි ඔහොම තමා කියලා.
    මම නම් ගොඩක් වෙලාවට හිතට දුක දරා ගන්න බැරි උනාම බාවනා කරනවා.
    හිත හදා ගන්නවා සංසාරේ හැටි ඔහොම තමා.

    That's The Way Dear.....Dont Worry....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඔයාට තරහින් කියනවා නෙවේ දරුවා, එහෙම දෙයක් නැහැ මෙතන.මම එකම කොනෙකින් බලනවා
    නෙවේ, බලන්න මේක පටන් ගත්ත තැන ඉඳන් ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකම්
    මම ඒ මනුස්සය ගැන බින්දුවක් හරි තරහක් එන දෙයක් කියල තියෙනවද?
    මම ඒ මනුස්සය ගැනත් අනුකම්පා කරලා තමා දාපු හැම කරුණම දැම්මේ...හොදට
    කියවන්න මේක මුල ඉඳන්.

    අනික තමා මම මේ රතු පාටින් ලකුණු කරපු ඒක, මම එකම කොනෙකින් බලන්නේ කියල
    කියන්න බැහැ ඔයාට මම දාපු හැම අකුරක් ගානෙම කියෙව්වනම් මේ Thread
    එකේදී..ඔයා කියපු දේට උත්තරේ "ඔව්" කියන ඒක.අයිති කාරයෝ නැති හැම මිනියක්ම
    රජයේ වියදමින් කනත්තක වල දානවා..මම මේ හැම දේ ගැනම දන්නවා.දැනගෙනයි කතා
    කරන්නේ..ඔයා ඒ බව දාන්නේ නැද්ද? අනේ සල්ලි නෑ කියල මිනී කුණු වෙන්න දෙන්නේ නැහැ.
    අනික තමා ඔයා කිව්වා නේද දැන් පාරේ යන හැම ගෙදරටම ගිහින් අඬන්නේ නෑ කියල..
    එත් මේ මිනිස්සු නම් හැම මල කුනකින්ම කීයක් හරි අවජාතක විදිහට කඩා ගන්න හදන්නේ..
    මම ආයේ ආයේ පාරක් කියනවා මේ මිනිස්සු මේ බොරුවක් , සහ ගහන බලු වැඩක් කරලා
    මේ වැඩේ කරන්නේ..මේවට සල්ලි ගන්නේ නැහැ.මට උනත් මගේ අම්ම තාත්තාව මගේ වියදමින්
    මට අවසාන කටයුතු කරගන්න බෑ කියල DMO මහත්තයට ලියුමක් දුන්නොත් ඒක රජයේ
    වියදමින් කරනවා..ඇයි ඒවා ගැන දන්නෙ නැද්ද ඔයා????

    @ sayo me tika tikak balanna..
    thawa one tharam ewa thiyanawa me wage..
    mula indan kiywanna, oya ekka tharahakin newe kiyanne...:)

    ඇත්ත ඇත්ත මචන් මම පරිස්සමට බුද්දාගම සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකර කතා කලේ
    මෙතන අනික් ආගම් වල අයත් ඉන්න නිසා.මේ සිදුවීම ගොඩක් දේ හිතන්න තියෙනවා ඒ නිසයි මම
    නිශ්චිත ආගමක් උක්ත නොකර කතා කලේ.අන්‍ය ආගමක කෙනෙක්ට පුළුවන් මෙලොවදී හෝ තමන්ගේ
    හිත ඇතුලට කරුණාව , දයාව එකතු කර ගන්න ගමන් තම තමන්ගේ ආගමට අනුව සැනසීමක් ගන්න.

    බුද්දාගමේ අපිට පුළුවන් මේ දෙයිනුත් සසරේ තියෙන තවත් අප්‍රමාණ වූ දුක් තේරුම් ගන්න මගක්
    හද ගන්න අපි වෙනද දුවන දිවිල්ලෙන් නැවතිලා ටිකක් හිතන්න තැනක් හද ගන්න.අන්න එකමයි මචන්
    මම අර 250 ඉල්ලපු කෙනා ගැන කතා නොකර අපේ අසරණ කම ගැන කතා කරේ.මොකද ඒ කෙනත්
    ඒ සංසාරේ අතරමන් වෙලා ඉන්න කෙනෙක් හොදටම.හිතන්න මචන් අපිට දැන් මෙතන උනා දේ වත්
    දැකල, එක ගැන හිතල මේ වගේ දේවලුත් සංසාරේ තියෙනවා හරි කියල හිතන්න පුළුවන් උනා නේද
    ?එත් ඇර මනුස්සයට පුලුවන්ද එක කරන්න?එයාට දැනෙන්නේ නැහැ එයා
    ඉන්නේ කොහෙද කියන්නවත්.එයා මොන තරම් අසරණ වෙලාද සංසාරේ පුරාවටම?එයාට දනවන්න
    පුළුවන් මොන දේ කරාමද තව ?
    ඒ අතින් අපි හැගීම් දැනීම් හරි තියන ගොඩේ ඉන්නවා..මම මචන් මෙන්න
    මේ තැනට එක්කෙනෙක්ව හරි ගන්න තමා බොහොම මුල ඉඳන් අවේ ආගම් ගැන සදහනක් නොකර.
    ඒ දේ තේරුම් ගත්ත ඔයා වගේ කෙනත් එක්ක විතරයි මේ වගේ දෙයක් කතා බහ කරන්න පුළුවන්.
    මම කරපු ක්‍රමේ හරිනේද?
    දුක පෙන්නුවා , ඇතැමුන් එක තේරුම් ගත්ත, පිලියමක් ඇත්නම් කියල එයාලටම හිතුන, මින් පෙර ඉගෙන ගත්තු පිලියමක් මතක් උනා
    ඒ මාර්ගයේ ආවා..

    ඇතැමුන් දුක දැක්ක, තේරුම් ගත්තේ නැහැ , නැවත ආපසු ගියා..

    forget talking about ethics bro..
    even to understand ethics and to interpret them...
    a person should have at least a bit of intellectual..
    i dont think that person has at least bit of an intelligence

    ඔහොම දෙයක් වෙලාම බලන්න ඕන තියෙන වේදනාව...
    කාටවත් එහෙම වෙන්න එපා කියලා පතනවා
    බුදු සරණයි!
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔහොම දෙයක් වෙලාම බලන්න ඕන තියෙන වේදනාව...
    කාටවත් එහෙම වෙන්න එපා කියලා පතනවා
    බුදු සරණයි!
    aththa ban, mona bana kiwwath deyak una data thama delo
    rath wenne...eka therum ganna one api hamoma bana kiyanna kalin...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඔයාට තරහින් කියනවා නෙවේ දරුවා, එහෙම දෙයක් නැහැ මෙතන.මම එකම කොනෙකින් බලනවා
    නෙවේ, බලන්න මේක පටන් ගත්ත තැන ඉඳන් ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකම්
    මම ඒ මනුස්සය ගැන බින්දුවක් හරි තරහක් එන දෙයක් කියල තියෙනවද?
    මම ඒ මනුස්සය ගැනත් අනුකම්පා කරලා තමා දාපු හැම කරුණම දැම්මේ...හොදට
    කියවන්න මේක මුල ඉඳන්.

    අනික තමා මම මේ රතු පාටින් ලකුණු කරපු ඒක, මම එකම කොනෙකින් බලන්නේ කියල
    කියන්න බැහැ ඔයාට මම දාපු හැම අකුරක් ගානෙම කියෙව්වනම් මේ Thread
    එකේදී..ඔයා කියපු දේට උත්තරේ "ඔව්" කියන ඒක.අයිති කාරයෝ නැති හැම මිනියක්ම
    රජයේ වියදමින් කනත්තක වල දානවා..මම මේ හැම දේ ගැනම දන්නවා.දැනගෙනයි කතා
    කරන්නේ..ඔයා ඒ බව දාන්නේ නැද්ද? අනේ සල්ලි නෑ කියල මිනී කුණු වෙන්න දෙන්නේ නැහැ.
    අනික තමා ඔයා කිව්වා නේද දැන් පාරේ යන හැම ගෙදරටම ගිහින් අඬන්නේ නෑ කියල..
    එත් මේ මිනිස්සු නම් හැම මල කුනකින්ම කීයක් හරි අවජාතක විදිහට කඩා ගන්න හදන්නේ..
    මම ආයේ ආයේ පාරක් කියනවා මේ මිනිස්සු මේ බොරුවක් , සහ ගහන බලු වැඩක් කරලා
    මේ වැඩේ කරන්නේ..මේවට සල්ලි ගන්නේ නැහැ.මට උනත් මගේ අම්ම තාත්තාව මගේ වියදමින්
    මට අවසාන කටයුතු කරගන්න බෑ කියල DMO මහත්තයට ලියුමක් දුන්නොත් ඒක රජයේ
    වියදමින් කරනවා..ඇයි ඒවා ගැන දන්නෙ නැද්ද ඔයා????

    meka gana katha karala wadak na.:sorry::sorry:.man ewa dannawa...ag office ekata denna ona lyuma..grama sewaka sahathika karanna ona aththatam eyala adu adayam labi kiyala..ita passe passe salli hambenawa 5000 ganak...ethakan nayata karana ona...man ehema deyak gana newe kiwe...ota ara manussaya gana waradiyata hithan eka waradi kiyalay..manussayagne jewithe aniththay...eka oyama kiyanwane....marana sahathika thiyenawnanam thamange waththe unath miniya walalna awasara ganna puluwanne...ethakota ithin salli yan na thama..pawle susana bumiye kiayal walalanne...anika ai oya mata daruwa kiyane...:confused::confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man ai meka gana katha karan na..kochchar kataha karat wadak na..eka ekkena eka widihatay ekama de agan ablanne..man balana hati wenas...oya hithanne thaawth deyak...ok...e nisa man ai mokawat kiyan na...therumganan puluwan therena kenek therum gani man kiwa deth aththak athi kiyala......:sorry::sorry::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    meka gana katha karala wadak na.:sorry::sorry:.man ewa dannawa...ag office ekata denna ona lyuma..grama sewaka sahathika karanna ona aththatam eyala adu adayam labi kiyala..ita passe passe salli hambenawa 5000 ganak...ethakan nayata karana ona...man ehema deyak gana newe kiwe...ota ara manussaya gana waradiyata hithan eka waradi kiyalay..manussayagne jewithe aniththay...eka oyama kiyanwane....marana sahathika thiyenawnanam thamange waththe unath miniya walalna awasara ganna puluwanne...ethakota ithin salli yan na thama..pawle susana bumiye kiayal walalanne...anika ai oya mata daruwa kiyane...:confused::confused:
    ඔව් ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා, එත් වැඩේ තියෙන්නේ ඔයා බලන්නේ ඔයා කියන ඒක
    ගැන විතරමයි.මම නම් ඔයා මේක අදිනකම් මේ මනුස්සයට අපහස කරේ නැහැ.එත් ඔයා කියපු
    කරුණු වලින් මට ඒක කරන්නත් උනා.මම මේක දැම්මේ කාටවත් අපහස කරන්න නෙවේ, ජීවිතේ
    ගැන තේරුම් ගන්න.ඔයා තේරුම් ගත්තේ වෙන දෙයක්...
    කමක් නැහැ..කිසිම අමනාප කමක් නැහැ...
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    යකෝ මේ ත්‍රෙඩ් එකෙන් තියෙනෙ තෙරුමත් යනවා උඹලා මෙකෙන් argue කරන්න ගියොත්...
    මෙ සිද්දිය මොනවා වුනත් මහ සක්කිලි වැඩක්....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mageth oya ekka tharahk na..man mage adahasa kiwe...:):)nangi kiyanna....:):)..oya madi wiye keneknam daruwa kiwata kamakna...:)
    amanthranaya karana eka nam monawa kiwwama mokada..
    kalin athma wala mama oyage thaththa ayya sahodaraya
    pawa wela indala athi,oyath mage sahodariya, yaluwek
    amma pawa wela inadala athi..
    ithin oya ekka tharahak naha..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10381622 said:
    silentsahan kibula ko?

    :growl::growl::growl:

    මේ ටැග් එක දාපු එකාට :growl::growl::growl:

    කොච්චර කිව්වත් අහන්නේ නෑ මම ඌ නෙවෙයි කියලා :growl:
    කරන්න දෙයක් නැහැ කිබුලෝ, හැමෝටම දැන් තේරිලා ඉවරයි අපි
    දෙන්න එක්කෙනෙක් කියල... :sorry:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Thanikama

    Ube prashnema thama mathath thiyenne. only son in my family, no bro or sis. math kalpana karanne matath kawada hari oya thathwaya uda wei kiyala.
    mama hitha hada gena inne. mokada mama hamadeta thaniyama muhuna deepu hinda. thanikama thami mage bezt friend...:rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ube prashnema thama mathath thiyenne. only son in my family, no bro or sis. math kalpana karanne matath kawada hari oya thathwaya uda wei kiyala.
    mama hitha hada gena inne. mokada mama hamadeta thaniyama muhuna deepu hinda. thanikama thami mage bezt friend...:rolleyes:
    hmmmm eka aththa yaluwa.math ehemai aththatama.
    podi kale indan hadune thaniyama.anthimata mama
    8 wasare wage indan O/L karana kaledi e thanikamen ath wenna tika tika patan gaththa , ekata gihin thama
    ada mama inna thathweta watune.eth duka nam naha.
    adatath thaniyama innawa anthimata okkoma iwara
    wela.

    swadeena wena eka thama anthimata watinne.kisima
    kenek nathuwa thamange ewa thamanta karaganna
    mattamata enawa nam loku deyak.eka karanna baha
    mama mehema kiwwata matawath.aduma tharame
    loku dewal badagena noida thamange pramaneta,
    thamanta thaniyama daranna puluwan seemawe
    hitiyoth godak de walata swadeenawa moona denna
    labewi..mamath pahu giya kalema dagaluwe ekata.
    100% sarthaka wenna baha, eth tikak hari e pare awoth
    sanaseemak danenawa wage mata therenawa...
    eth ane manda...
    6.gif
    :eek: