පියෝ ටීවි වල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    YouTube බලද්දි
    1080p වුණත් අඩු bitrate එකක් තියෙන විඩියෝස්වල
    නිශ්චල රූප වලට වඩා බිසි රූපරාමුවල ඩිස්ටෝෂන් එකක් එනව

    පියෝ ටීවිවලත් මං මේක දැකල තියෙනව
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    internet-problem.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    උඹ PEO TV වලටත් බිල් ගෙවනවද? SLT ලබ්බවල් ඩිස්කනෙක්ට් කරලා prepaid Dialog Tv & Router ගනිං. SLT bill ගෙවීමන් වෙන්නේ උඹ බංකොලොත් වෙන එක
     
    • Like
    Reactions: Ulti and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹ PEO TV වලටත් බිල් ගෙවනවද? SLT ලබ්බවල් ඩිස්කනෙක්ට් කරලා prepaid Dialog Tv & Router ගනිං. SLT bill ගෙවීමන් උඹ බංකොලොත් වෙන එක
    4500 ක් එනව බං බිල..
     
    • Wow
    Reactions: techhelpme