පිය_වරුන්ගේ_දිනය_වෙනුවෙන්

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    පිය_වරුන්ගේ_දිනය_වෙනුවෙන්

    අන්දරයායේ වැව් තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි ඔබ හිතේ නිලයි
    ගහවැලේ මලයි මට අප්පච්චී


    වළාකුළේ ඩාබිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ
    සිදාදියට එන මං තැනුවා


    තුරුහිස් මුදුනේ මල් පළඳ්‍ර
    කැකුළු මුවට පල වැල නෙලුවා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
    පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා



    ගේය පද රචනය - කුමාර ලියනගේ
    සංගීතය නිර්මාණය - රෝහණ ධර්මකීර්ති
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ




     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    apita kawadawath "Father's Day" ekak oona naha machan. Sri Lankan api hamadaama thaththala/appachchila ekka innawa. :)