නියමයි කොල්ලා![]()
හොඳ වැඩක් මචන්...![]()
godak sthuthi machan. good post
thnx dudeතාත්තා කියන්නේ ඉපදුන දවසේ ඉඳලා අදටත් මගේ ජීවිතේ ලොකුම ශක්තිය![]()
මගේ ඇස් වලට කදුලු ආවා මචං
මේවගේ ත්රෙඩ් එකක් දැම්මට ඔබට පිං
Rep++

mama adare mage thathatai ammataiewagema thamai mama hoda puthek mama naraka vada karal eyalage hitha riddane na
සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා!
+13
mama adare mage thathatai ammataiewagema thamai mama hoda puthek mama naraka vada karal eyalage hitha riddane na
මමත් කවදාවත් අම්මගේ, තාත්තගේ හිත් රිදවලා නෑ.
ඒකනේ බං අපිට හරි ගිහිල්ලා තියෙන්නේ.