පිරමිඩයට දැමූ මුදල් ගන්න හැටි මහ බැංකු අධිපති කියා දෙයි…

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි.

    ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති වෙලා ජනතාවට කියා සිටියේය.

    ඒ හැර වෙන කළ හැකි දෙයක් නැති බව පැවසූ ඔහු එසේ නොවන්නේ නම් පැමිණිල්ලක් දමා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද පැවසීය.

    කෙසේ වෙතත් පිරමිඩාකාර ව්‍යාපාරවල කිසිසේත්ම ආයෝජනය කර තමන්ගේ මුදල් නැති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවට අවධාරණය කලේය.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -

    හරියට නීතීයක් නෑ නම විතරයි 😅 පිරමීඩ කියලා මාධ්‍ය දැනුවත් කරනකොට ඔක්කොම වෙලා ඉවරයි ..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    "මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති වෙලා ජනතාවට කියා සිටියේය"

    Lankawa ekama Guti keliyak karanna yanne mu
    😂😂😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ගිහින් ඉල්ලුවා -> ඌ සාක්කුවෙන් අරන් සට ගාල දුන්නා -> කවුරුත් සතුටින් :)

    ඔය වගේම EPF සල්ලිත් බලෙන් හොරා කන්නෙ නැතුව ඉල්ලුව නං හරිනෙ. එහෙනං අපි “මේං ගන්න” කියල දෙනවනේ. :)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Second massive Robbery in same Ranils era.. Balahanko Maha banku kolleta ehaa balapemak enawa Land, Houses, vehicles, kuburu, jewellery vikunala Pyramid wala dala ewwa mun kolla kala. Loan aran okey dala. Heta anidda pressure wedi wela kattiya natai
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    COrruption-CERC-2-scaled-1200x628-c-default.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Second massive Robbery in same Ranils era.. Balahanko Maha banku kolleta ehaa balapemak enawa Land, Houses, vehicles, kuburu, jewellery vikunala Pyramid wala dala ewwa mun kolla kala. Loan aran okey dala. Heta anidda pressure wedi wela kattiya natai
    Robbery එකෙක් කියන්න බෑ බං. මොකද මේවගේ සල්ලි දාන්න එපා කියලා කී තැනක නන් කියනවද කථා වෙනවා ද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    හරියට නීතීයක් නෑ නම විතරයි 😅 පිරමීඩ කියලා මාධ්‍ය දැනුවත් කරනකොට ඔක්කොම වෙලා ඉවරයි ..
    ගොන්නු ගිහින් වංචා කාරයින්ට මුදල් දුන්නම අමුතු දෙයක් රජයට හෝ මහ බැංකුවට කරන්න බෑ. ඒකයි මේ කියන්නෙ. එකම දේ දුන්න එකාගෙන් ගන්න බලන එක වෙන විකල්ප නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    දාන උන් දාන්නෙම මෙක පිරිමිඩයක් කියල දෑනගෙනම නන් මහ බෑන්කුව මොනව කරන්නද?
    Law eke awl thiyena eka aththa unath godak un umba kiwwa wage danagena danne. Mulinma join wela ganak kadaganna mindset eke inne😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    කැනඩාවේ මවු සමාගමේ අය බැනපු කුනුහරප වලට සින්හලෙන් reply කරලා නේද? :lol: :lol:
    ඔය කියලා තියන වැඩේ කරන සෙට් එකක් ඉන්නවා. බලමු උන්ට මොකද වෙන්නේ කියලා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Robbery එකෙක් කියන්න බෑ බං. මොකද මේවගේ සල්ලි දාන්න එපා කියලා කී තැනක නන් කියනවද කථා වෙනවා ද

    Ewunata MTFE saha loku piramidkarayo SL cricket and government ekka set wela hitiye. Ungen promotion gatta. Unwa promotion kara. Passe nondi unama unge Brand eka shape eken Cricket walin hanguwa.

    Pyramid ewunta media walin SL cricket pennuwa. E kiyanne vakrawa unta government eke piliganeemak dunna. Eka dakina moda thanhawa tiyena minissunta risk ekak na egollonta government supports tiyenawa kiyala huthuwa. Baya nathuwa FD withdrawal karala loans dala salli demma.
    Mewa balanna tamai CBSL surveillance team godak padi ganne. Mewa observe karala quick Risk management action gatte na nalewwa
     
    • Like
    Reactions: Thoththa_Baba

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගොන්නු ගිහින් වංචා කාරයින්ට මුදල් දුන්නම අමුතු දෙයක් රජයට හෝ මහ බැංකුවට කරන්න බෑ. ඒකයි මේ කියන්නෙ. එකම දේ දුන්න එකාගෙන් ගන්න බලන එක වෙන විකල්ප නෑ.
    SEC බලතල scope එක වැඩි කරන්න හෝ investment firms & funds වලට mandatory regulations නැති නිසා මේවා වෙන්නේ . නීති නැති කම තමයි හේතුව
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මිනිස්සු දැන දැනමනම් සල්ලි දාන්නෙ. මහ බැංකුව මක් කරන්නද.

    අර edward kenway කියනව වගේ රිලව් වත් මෙහෙම අන්දන්න බෑ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    CBSL surveillance and financial risk unit cannot say bla bla after Horse is easily escaped. Government too. They are not Thoththa baba kind.. Even ordinary man saw Pyramid guys are openly playing off
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති වෙලා ජනතාවට කියා සිටියේය.
    ඕයේ 🤪

    පිරමීඩ කියලා තේරුම් ගන්න මහ බැංකුවෙ උන්දලාට මෙච්චර කල් යනවා නම් ඉතිං නූගත් මිනිස්සු ගැන කවර කතාද?
     
    😁