ඊජිප්තුවේ පිරමිඩකලාව කියන එක කුතුහලයෙන් පිරි දැනුම සොයායන්නෙක්ට නිතරම අරමුණේ ඇද බැද තබන මහා විශ්මකර්මයක්. ඒ ගැන කෙරුණු සුපිරි ඩොකියුමන්ට්‍රියක් මේ
මේක පැය 4කට ටිකක් අඩු, සැහෙන්න දිග documentary එකක්.
ෆිල්ම් බලන වේගෙන් documentary බලන්න බැරි නිසා (කරුනු ඔලුවට දාගන්න ඕනා, ඇත්ත නැත්ත රිසර්ච් කරන්න ඕනා වගේ) දවස් 7ක් විතර ගියා ඉවර වෙන්න.

Great Pyramid K 2019
2019
Documentary
Youtube
Imdb 8+
Documentary
Youtube
Imdb 8+
අද වන විට ඉතිරි එකම ලෝක පුදුම 7න් එකම දේ පිරමිඩ. මෙච්චර දැවැන්ත නිර්මාණයක් කලේ කොහොමද කියලා එක එක මතවාද තියනවා. ගල් මෙහෙම කැපුවා, මෙහෙක්කොරන් උස්සං ආවා, නැත්තම් පිටසක්වලයෝ ඇවිත් හැදුවා වගේ.
ඒ අතරින් ඊජිප්තු වැසියන්ගේ කතාව වඩාත් ප්‍රායෝගිකව වෙනවානම් වෙන්න ඇත්තෙ මෙහෙමයි කියලා මේ documentary එකේ සවිස්තරව පෙන්නවා. මම හිතන්නේ මෙකේ කියන බොහෝ දෙවල් සත්‍යයට ලගයි කියලා.
සමහර කරණා, විශේෂයෙන් මෙකේ කලුගල් දියකලේ මෙහෙම කියපුවා, අතහදා බලලා සාර්තක උන විඩියෝ ඕනාතරම් යුටියුබ් එකෙත් තියනවා.
මිස්කරන්න එපා.
පුලුවන්නම් බලන්න.