MTFE එකට Register වෙන්න අනිවාර්යෙන් වෙන එකෙක්ගේ code එකක් ඔනි.
දාන මුදලට 1% ත් 2% ක් වගේ profit එකක් දවසට දෙන්නේ.
දවස් කීපයකට සැරයක් loss 1% ක් 2%ක් වගේ. එක පාරක් නම් 20% loss උනාලු.
Trading platform කිව්වට එහෙම මුකුත් නෑ බොරු අංක ටිකක් දාල trade එකක් කලා වගේ පෙන්නන්නේ.
සල්ලි දානකොටයි ආපහු ගන්නකොටයි 3% කැපෙනවා, හැමදාම සල්ලි ගන්න එක පාඩුයි මාසයක් වත් ඉන්න වෙනවා withdraw කරන්නේ නැතුව.
හැබැයි මාස 3ක් යද්දී දාපු ගාන කවර් කරලා දාපු එවුන්
පිරමිඩය steps 3යි. ඒ කියන්නේ තමන් තව අය තමන්ගේ code එකෙන් join කරගත්තොත් එයාලගෙනුයි එයාලා join කරගන්න අයගෙනුයි commission එකක් එනවා, ඊට පහල අයගෙන් නෑ.
සරලව කිව්වොත් මේවා modern piramid