පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත් කෙරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිත වේ.

    මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

    මේ වන විට පිරමිඩ යෝජනා ක්‍රම විවිධ ආකෘතිවලින් සමන්විතව පැමිණෙන බවත්, ඇතැම් පිරමිඩ යෝජනා ක්‍රම ගස් වැවීමේ යෝජනා ක්‍රම හෝ වෙනත් භාණ්ඩ ප්‍රවර්ධන මුවාවෙන් සිදු කරන බවත් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පෙන්වා දුන්නාය.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    තියෙන ඔක්කොම ලොකු ලොකු ඒවා හෝදගෙන යනකන් පුකේ ඇඟිල්ල ගහන් ඉඳලා ඔන්න දැන් නැගිටලා වගේ කට්ටිය :lol: :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,375
    113
    Kotahena
    Dance Dancing GIF by SuperRareBears