පිරමීඩ ආතල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiriyema ekek last week mat PM dala maru story tikak kiuwa, epa publish karana eka hoda ne ithin,
    pora hena try ekak dunna mawa adinna
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොම්පැනි තුනක උන් මාව අන්දන්න බැලුවා​

    ග්ලොබල් ලයිෆ්සටයිල්​

    බෙස්ටලයිෆ්​

    යුනිකොර්න් මාර්කටින් ලිඩර්ස්.​

    බෙදන තෙල වෙනස් වුනාට අන්තිමට පිරමීඩ ක්‍රමයම තමා.​

    පව් අපේ නෑයෙක් අහුවෙල තිබ්බා​

     
    • Like
    Reactions: vito

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මටත් යාලුවෙක් එන්න කියල දවසක් ගියා...
    මටනම් ඇත්තටම ඕන උනේ මොකක්ද ඕකේ වෙන්නේ කියල බලාගන්න.
    බෙස්ට් ලයිෆ් ද මොකක්ද මගුලේ ප්රෝග්රම් එකක්...
    ෆෝන් එකත් off කරන්න කියනවා..
    උකාගන්න කියලා මම on එකේ තියාගත්තා...

    එකෙක් ව introduce කරා ජපුරේ degree එකක් කරා..but මේකෙන් තමයි ගොඩ ගියේ කියල කිව්වේ...
    ඔය වගේ 3ක් 4ක් කතා කරා....
    Robert Kiyosaki ගේ Rich Dad, Poor Dad පොතේ කෑලි Financial freedom වගේ ඒවා උන්ට වාසි වෙන විදියට පාවිච්චි කරා...
    Kotler ගේ කතන්දරත් තැන තැන කිව්වා..හැබැයි වැරදියට ඇප්ලයි කලේ...
    ප්‍රශ්න දෙක තුනක් ඇහැව්වා උන්ව කරකොල අත ඇරිය වගේ...පස්සේ කියන්න ගත්ත ඕවා ගැන වැඩිය හිතන්න ඕනේ නෑ මේකෙන් තියෙන වාසි ගැන විතරක් තේරුම් ගන්න කියල...

    අහිංසක මිනිස්සු ගොඩක් ඇවිල්ල තිබ්බා, උන්ගේ මූණවල් වලින් පේනවා උන් හෙනට හිරවෙලා ඉන්න උන් කියල...
    මුන් අන්දනවා ඇන්දිල්ලක් උන්ව...
    ලංකාවේ බයියෝ ටෝයියෝ ඇන්දෙන විදියට..ඔය දේවල් වලට මිනිස්සු අන්දවන එක බොහොම සුළු වැඩක්......

    central bank එකේ වෙනම unit එකක් තියෙනවා ඔය සීන් monitor කරන්න, corrective action ගන්න.
    උන් ඉතින් සොකඩේ හොලව හොලව ඉන්න එක තමයි කරන්නේ.
    පව් මිනිස්සු....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිරිමීඩ ක‍්‍රමයට සූර්ය කෝෂ විකිණීමට ගිය දෙදෙනාට රු. ලක්‍ෂ විස්සක් දඩ


    විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසමින් පිරමීඩ ක‍්‍රමයට මුදල් එකතු කිරීමේ නිරත වෙමින් බැංකු පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවන් දෙකකට වැරදිකරුවන්වූ චූදිතයන් දෙදෙනකුට සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනෙවිය විසින් එක් චූදිතයකුට එක් චෝදනාවකට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කොට එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 5 බැගින් දඩ නියම කළාය. ඒ අනුව එක් චූදිතයකුට රුපියල් දස ලක්ෂයක දඩයක් සහ වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම විය. පසුව එම සිරදඬුවම වසර දහයකට අත්හිටවනු ලැබීය.

    මෙලෙස දඬුවම් නියමවූයේ ගම්පොල මහර ගෙඟ්වත්ත පදිංචි කොඩිප්පිටිය දොන් ධනුෂ්ක ලක්මාල්,බෙලිහුල්ඔය පදිංචි දෙනගම විදානලාගේ චමින්ද මධුසංඛ යන දෙදෙනාටය. මෙම චූදිතයන් දෙදෙනා 2014 මාර්තු මස 03 වෙනි දින ඇතිමලේ ප‍්‍රදේශයේදී සෝලා සූර්යකෝෂ විදුලි පද්ධති ලබාදෙන බවට එක් අයකුගෙන් රුපියල් 61,200 ලබාගෙන ඇති අතර පිරමීඩ ක‍්‍රමයට එයට සාමාජිකයන් බඳවා ගැනීම පිළිබඳව ගම්වාසීන් දැනුවත් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාට ලද උපදෙස් මත, ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 113 සහ 102 වගන්ති සමග කියවෙන 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 (ඇ* 02 වගන්තිය කඩකිරීම, ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 32 වගන්තිය සමග කියැවිය යුතු 1988 අංක 30 බැංකු පනත යටතේ චෝදනා ගොනුකරමින් චෝදනා දෙකක් යටතේ ඇතිමලේ පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබිණි.

    දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනාවන් දෙකටම චූදිතයන් වැරදිකරුවන් බවට තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවාය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ජගත් ජයවර්ධන, චානක විජේසිංහ යන මහත්වරුන් පෙනී සිටි අතර ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් (66191* ආර්. ඇම්. ඞී. කේ. රත්නායක මහතා පැමිණිල්ල මෙහෙය වීය.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවට හිනා වෙලා නිකන් ඉන්න එපා බන්. මහා බැංකුවේ නම්බර් එකට කෝල් එකක් දීලා විස්තර දීපන්. තව අහිංසකයෙක් අහුවෙන එක හරි වැළකෙයි
     
    • Like
    Reactions: nkt

    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    Boru danna epa yako.

    Network marketing wena ratawalath kujithai. E ratawalath pyramid widiyata thamai yanne owa.


    Machan e uba danna widihane. Samahara ratawala piyramid thahanam. Samahara rata wala thahanam na. Network marketing saha piramid athara thiyenne podi wenaskam. Ekanisai piramid network marketing kiyala boru namakin enne. Lankawe karannema boru.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මම දවසක් නාවල වැලි පාර්ක් එකේ ඇවිදින්න ආවා. එක ඩයල් එකක් කපල් එකකට කියනවා. "මම ඔයාලට මාසේකට ලක්ෂ 60 ක් හොයන්න පුලුවන් කිව්වොත් මොකද කියන්නේ කියලා". මටත් හික් ගැවුනා ලක්ෂ 60ක් මාසේකින් හොයනවා කියන්නේ පට්ටනේ කියලා. බලද්දි මු පිරිමිඩ් මගුලක් කියන්නේ. ටොල්ක්ස් දිපු ඩයල් එකත් ඇවිල්ලා තිබ්බේ බයික් එකක :-)
     
    • Haha
    Reactions: nkt

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේ සිස්ටම් එකට කියන්නේ network marketing කියලා. network marketing වලදී කරන්නේ අපි යම් දෙයක් පාවිච්චි කරලා ඒක හොඳයි නම්, ඒක තවත් කෙනෙකුට interduse කරන සිස්ටම් එකක් use and recommend system එකක්.එම product එක introduce කිරිම නිසා කොම්පැනියට ඉතුරුවෙන ප්‍රචාරණ ලාභය තමයි මේ අය අතර බෙදාහරින්නේ. ඒ උනාට ලංකාවේ ඇතුලේ මේ දෙය වෙන්නේ නෑ.මේගොල්ලෝ ගාව තියෙන බඩු වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. අනිත් එක විශාල මිලක් ගෙවන්න වෙනවා. මේක පිරමීඩ සිස්ටම් එකක තියෙන ලක්ෂණයක්. ඒක නිසා මේක නෙට්වර්ක් මාකටින් කියලා ගන්න බෑ. මේකෙන් ආදායම් උපදවන්න මේකට සම්බන්ධ වන හැම දෙනාටම එක හා සමාන විකුණුම හැකියාවක් තිබිය යුතුයි.නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ.ඒක නිසා කිහිප දෙනෙක්ට පමණක් ආදායමක් ලැබෙනවා. මේවා පිරමීඩ ලක්ෂණ.ඒක නිසා ලංකාවේ ඇතුලේ කරන්නේ තනිකරම බොරුවක්. නැත්නම් network marketing කියන්නේ හොඳම concept එකක්. ලෝකයේ ඉස්සරහට එන්නේ මේ වගේ ක්‍රම බඩු විකුණන්න.
    පිරමිඩයකට දාව උපන් පුතෙක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,985
    113
    මේ සිස්ටම් එකට කියන්නේ network marketing කියලා. network marketing වලදී කරන්නේ අපි යම් දෙයක් පාවිච්චි කරලා ඒක හොඳයි නම්, ඒක තවත් කෙනෙකුට interduse කරන සිස්ටම් එකක් use and recommend system එකක්.එම product එක introduce කිරිම නිසා කොම්පැනියට ඉතුරුවෙන ප්‍රචාරණ ලාභය තමයි මේ අය අතර බෙදාහරින්නේ. ඒ උනාට ලංකාවේ ඇතුලේ මේ දෙය වෙන්නේ නෑ.මේගොල්ලෝ ගාව තියෙන බඩු වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. අනිත් එක විශාල මිලක් ගෙවන්න වෙනවා. මේක පිරමීඩ සිස්ටම් එකක තියෙන ලක්ෂණයක්. ඒක නිසා මේක නෙට්වර්ක් මාකටින් කියලා ගන්න බෑ. මේකෙන් ආදායම් උපදවන්න මේකට සම්බන්ධ වන හැම දෙනාටම එක හා සමාන විකුණුම හැකියාවක් තිබිය යුතුයි.නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ.ඒක නිසා කිහිප දෙනෙක්ට පමණක් ආදායමක් ලැබෙනවා. මේවා පිරමීඩ ලක්ෂණ.ඒක නිසා ලංකාවේ ඇතුලේ කරන්නේ තනිකරම බොරුවක්. නැත්නම් network marketing කියන්නේ හොඳම concept එකක්. ලෝකයේ ඉස්සරහට එන්නේ මේ වගේ ක්‍රම බඩු විකුණන්න.
    ඔයා කොයි පාරෝවො යටතෙද පිරමීඩෙ හදන්න ජොයින් උනේ.

    ඊයේ කෝල් එකක් ආවා....... වාසේ දේසේ ඔක්කොම අහලා පැන්ඩමික් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පිරමිඩ් සීන් එකක් තියෙනවා කරමුද ඇහුවා. විසිදාහක හොටෙල් පැකේජ් එකක් ගැන කියවගෙන ආවා. පරිස්සමින් කරං පලයං කන්න යනකොට මටත් කියපං කියලා ලිස්සලා ගියා. 😝

    අර අලුත් එකා වෙන්න ඇති.
    ------ Post added on Jan 25, 2021 at 10:56 AM


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,985
    113
    මගෙ ලග කාලෙක ඉදන් එකතු කරන පිරමිඩ සම්බන්ධ සාක්ෂි ගොඩක් තියෙනව. බැනර්කට් එකෙක් කියපු දෙයක් නිසා වැඩේ වෙන්නෙ කොහොමද කියල බලන්න එකතු කරේ. මේ වෙනකොට හෙන ගොඩක් ඩීටේල්ස් තියෙනව

    මේක මම කලින් පාරකත් ශෙයාර් කරා. මේ ශීට් එක බලන්න.



    මේකෙ මුන් කල් අදින්න පුළුවන් වෙන්න ඉන්න මෙම්බර්ස්ලම අවුරුද්දෙන් අලුත් කරන විදියට පැකේජ් හදල තියෙනව. ඒත් දැන් මේකත් ෆේල්. මේකෙ පිරමීඩ් වගේම පොන්සි ස්කීම් එකක ලක්ෂණත් තියෙනව. ඔය ශීට් එකේ තියෙනව සම්පූර්ණම කැල්කියුලේශන් එක.
     
    • Like
    Reactions: ITGuy25

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඕවට හිනා වෙලා නිකන් ඉන්න එපා බන්. මහා බැංකුවේ නම්බර් එකට කෝල් එකක් දීලා විස්තර දීපන්. තව අහිංසකයෙක් අහුවෙන එක හරි වැළකෙයි

    අපිව තැන කියන්නේ නැතුව එක්කන් ගිහින් කරන ප්‍රසන්ටේශන් තියෙන තැන් ගැන පොලිසියට ගිහින් කිව්වම පොලීසියෙන් පනිනවද එතනට?